1. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ප්‍රශ්නෙට උත්තරයක් දියං කොහෙවත් ඉන්න අල්ලෙක් අල්ලගන්නෙ නැතුව... අල්ල මට අදාල නැහැනෙ :lol:
  2. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ඌ නං ත්‍රස්තවාදියෙක්නෙ... මම ඇහුවෙ නිරායුධ පොඩි ළමයි, ගෑනු ගැන
  3. Miami-Vice

    EU sanctions Iran (10/14)

    යුද්ධ ටැංකියක්වත් නැති, සරං කාරයො ඉන්න ගාසා වල පොඩි ළමයි, ගෑනු එහෙම නං තොග පිටින් මරනව නේද? :rolleyes:
  4. Miami-Vice

    ලැජ්ජයිද?

    ලංකාවෙ උන් හීනමානෙන් පෙලෙන නිසා
  5. Miami-Vice

    ගුත්තිල දිනපු එක සාදාරණද?

    ගුත්තිල මූසිල කතාවෙන් කියන්නෙ කෙලෙහිගුන දන්නෙ නැති එක හොඳ නැති එක බව සහ කෙලෙහිගුන දන්නෙ නැති මූසිලට විරුද්ධව කට්ටිය පෙල ගැහුන කියන එක... කතාවෙ හරය දිහා බලන්නෙ නැතුව පොර ටෝක් දෙනව
  6. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ඉරානෙට ගහන්නෙ නැහැලුද? :rolleyes:
  7. Miami-Vice

    EU sanctions Iran (10/14)

    :lol:
  8. Miami-Vice

    Trumpට නැවතත් වෙඩි තබයි?!

    කමලා ගෑනිගෙ සපෝටර්ල මරල හරි ගන්ඩ බලන්නෙ... ඔය ගෑනි දින්නොත් ලෝකෙ යුද්ධ ඩබල් වෙයි කියල හිතෙනව
  9. Miami-Vice

    දැන් ඊශ්‍රායල් බෙන්යමිනා ප්‍රදේශයට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරය

    තාම සී. ඇන්. ඇන්. එකේ නැති නිසා විස්වාස කරන්ඩ බෑ :baffled:
  10. Miami-Vice

    😮යුක්රේනය හමුදාව සඳහා කොල්ලො හොයන්න ගම පීරයි

    ඔව් උං දන්නව තමයි... ජෝක් එකට කිව්වෙ :D

    No contents