ඔවු බන් මම ඒ විභාගෙත් PASS ..ලකුණු 171යි ,,,මම හිතන්නේ තියෙන්නම ඕනි,,,හැබැයි පොඩි ළමයිනේ ලකුණු පොඩ්ඩක් අඩු කරලා PASS කරා නම් හරි,,, උසස් පෙළ ගැන මම කියපුවට හිත රිදිච්ච උන් ඉන්නවා මම දන්නවා,,මචන් බල්ලෝ වගේ බැනල PM දාපු උන් එක්ක මලට තමා රිදෙන්න ඇත්ත කිව්වේ,,