1. Miami-Vice

    Taliban marks three years since return to power in Afghanistan

    :ROFLMAO: 🤦‍♂️ මේවට තමයි ජෝකර්ට යකා නගින්නෙ
  2. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    හැමදාම ගුටි කන හින්ද යුක්‍රේන් කාරයො මිලිටරි හාඩ්වෙයා ටික විනාස කරල දාල සරමක් බැනියමක් ඇඳගෙන සිවිලියන්ස්ල විදියට රුසියාවට එන්ඩ හදනව වෙන්ඩ බැරිද සාමාන්ය ජීවිතයක් ගත කරන්ඩ? :eek:
  3. Miami-Vice

    රනිල්ට කඩේ ගිය අනුරාධ ජෙප්පෙක් උන හේතුව.. :)

    කොතනද බං එහෙම කියන්නෙ? :eek:
  4. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    CNN එකේ යෝජනාවක්ද දන්නෙ නෑ මල පැනල අඬ අඬ ඉන්න ජෝකර් ෆෑන් බෝයිලව ෂේප් කරගන්ඩ... උනුත් ආස ඇතිනෙ ගැහුව කියල නිව්ස් එකක් දාන්ඩ
  5. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    මෙහෙම නෙලුවොත් ජෝකර්ගෙ ඒ ආතල් එකත් වැඩි කල් තියෙන එකක් නෑ :lol:
  6. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    සෑම් අන්කල් මිනී මරන්ඩ දෙපාරක් හිතන්නෙ නෑ.... ලෝස් නැතුව වියදං කරනව :lol: Taliban hold ‘humiliating’ parade three years after returning to power in Afghanistan බයිඩ/කමල ජෝඩුව වැඩ පෙන්නපු අවස්තාවක් ත්‍රස්තවාදීන්ට ආයුධ දීල :lol:
  7. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    ජෝකර් ෆෑන්ස්ල මේව දැක්කෙ නෑ වගේ මාරු වෙනව :-(
  8. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    ජෝකර් ෆෑන්ස්ලගෙ ටෝක්ස් හැබැයි රුසියාවෙන් බාගයක් අල්ල ගත්ත වගේ :lol:
  9. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    Taliban hold ‘humiliating’ parade three years after returning to power in Afghanistan :lol:
  10. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    ඔයාගෙ ත්‍රෙඩ් වල අනිත් අයට අදහස් දක්වන්ඩ තහනම්ද? ලංකාවෙ ෆෝරම් එකක, ලංකාවෙ පුරවැසියෙක් විදියට, ලංකාවෙ මිනිස්සුන්ට වැදගත් දේ මම කිව්වෙ... ට්‍රම්ප් කවුරු උනත් මට වැඩක් තියෙනවද? මම දන්නෙ නෑ ඇයි ඔයාට ලංකාවට වැඩිය කමලල, ට්‍රම්ප්ල, ඇමරිකාව වැදගත් කියල... ඔයා ඇමරිකන් සිටිසන් කෙනෙක්ද?
  11. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    අපිට වැඩක් තියනවද බං කමලා ගෑනි හෙලුවෙං පොල් ගස් නැග්ගත්? :lol: අපි බලන්ඩ ඕනෙ අපිට තියෙන වාසිය මොකද්ද කියල 🤦‍♂️
  12. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    එහෙමවත් කියල ෂේප් වෙයං ඉතිං නාගත්තට පස්සෙ :lol:
  13. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    කමලා, ට්‍රම්ප්, ඇමරිකාව ගැන කතා කර කර ඉන්නකොට ආයිත් අප්පොච්චො බාප්පොච්චො මතක් උනේ ඇයි බං? :lol: උඹ බයිඩට චැලේන්ජ් කරනවද? :lol: උඹ ප්‍රශ්නෙ ගැන කතා කරන්නෙ නැතුව වටේ දුවනවනෙ :lol:
  14. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    කමලා හිටියම ඇති බං, අමුතුවෙන් මෙහෙ අබිලිංල ඕනෙ නෑ ලෝකෙ ගිනි තියල හොරා කන්ඩ :lol:
  15. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    රියැලිටි එක ඇවිල්ල ඇමරිකාව අබිලිං වගේ හොරෙං රටවල් ගිනි තියල මීඩියා / ෆිල්ම්ස් වලින් ෆෑන්බෝයිස්ලව අන්දන එක :lol:

    No contents