1. Miami-Vice

    ලංකාවේ උන්ගේ හැදියාව විනය අප්පිරියාව

    :lol: හැම රටකම ඔය වගේ සෙට් එකක් ඉන්නව, අධ්යාපනයේ අවුල :-(
  2. Miami-Vice

    අැමෙරිකාව දෙක වෙයි..🥇🥈🥉

    උන්ට ඔලිම්පික් තහනම් කරා යුක්‍රේනෙට ගැහුව කියල. කොහොමද ටිකිරි මොලේ?
  3. Miami-Vice

    🔴 88/89 බටලන්ද වධකයා රනිල්ගේ කෙරුවාව.

    https://en.wikipedia.org/wiki/1987%E2%80%931989_JVP_insurrection
  4. Miami-Vice

    🔴 88/89 බටලන්ද වධකයා රනිල්ගේ කෙරුවාව.

    https://en.wikipedia.org/wiki/Rwandan_genocide
  5. Miami-Vice

    Prof. Chandima Jeewandara නැතිවෙලා 😞

    බොරු දාන්ඩ එපා හලෝ :baffled:
  6. Miami-Vice

    අැමෙරිකාව දෙක වෙයි..🥇🥈🥉

    රුසියාවට ඔලිම්පික් තහනම් කරල ඇමරිකාව පාලු ගෙයි වලං බිඳිනව... කල්ලො නැත්තං හැමදාම දෙවෙනි තැන :lol:
  7. Miami-Vice

    සරල අවසර නැතිව ඇතුල්වීමක්, භයානක හැරීමක් ගනී

    ඔව්, ඕන පිස්සෙක්ට පුලුවන්... අපරාදෙ ජීවිත :-(
  8. Miami-Vice

    සරල අවසර නැතිව ඇතුල්වීමක්, භයානක හැරීමක් ගනී

    WTF??? සිකියුරිටි ගාඩ්ට මොකටද තුවක්කු? :-(
  9. Miami-Vice

    🔥🔥🔥🔥Breaking NEWS -Putin orders more than 76,000 Russians to evacuate as Ukraine launches surprise cross-border offensive into Russia.

    ඇමරිකාව දැනගෙන හිටියෙ නැහැලු යුක්‍රේනෙ රුසියාව ඇතුලට අටෑක් කරනව කියල :lol:
  10. Miami-Vice

    නියම අමු සිංහල

    "මෙහෙමයි මචං, රනිල් ආවයි පස්සෙ.... ... මොළයක් තියනවනේ උඹලට" :baffled:

    No contents