1. Miami-Vice

    යුක්රේනයෙන් යුද බිමට ළඟදීම රොබෝ බල්ලන් 🇺🇦🔺️

    පුලුවන් හැම විදියටම මිනිස්සු බේර ගන්න බලනව ඇති
  2. Miami-Vice

    Dexter New Prequel & Sequel Announced - 2024 / 2025

    They've got to bring back Masuka... takes out lot of stress from the show :lol:
  3. Miami-Vice

    Dexter New Prequel & Sequel Announced - 2024 / 2025

    එහෙනං සුපිරි :love2: (වෝක් මඟුල් නැත්තං හොඳයි)
  4. Miami-Vice

    Dexter New Prequel & Sequel Announced - 2024 / 2025

    මයිකල් සී. හෝල් නේද අලුත් ඩෙක්ස්ටර්ගෙ (රෙසරෙක්ෂන්) ඉන'ර් වොයිස් එක? නිව් බ්ලඩ් එක නං ජරාවක්
  5. Miami-Vice

    හාර්ඩ් ඩිසික් වල ඩේටා කැටලොග් කරන්න විදිහක් ?

    ඉස්සර මේක පාවිච්චි කරල තියෙනව https://cathy.en.lo4d.com/windows
  6. Miami-Vice

    උන් විදින දුක🥺

    උගත්, බුද්ධිමත්, පෝසත් සුදු මහත්තුරු අලි බලාගන්න විදිය
  7. Miami-Vice

    Bangladesh new interim government...⚡

    හැම රටකම මිනිස්සු වහල්ලු විදියට තමයි ජීවත් උනේ රජකාලෙ
  8. Miami-Vice

    Bangladesh new interim government...⚡

    ජනතාව ඉබේ බුද්ධිමත් වෙන්නෙ නෑ... නිවැරදි අඬ්යාපන ක්‍රමයක්, පරිසරයක් හදන්න ඕනෙ... ඒක කරන්න ඕනෙ දේශපාලකයො... අවාසනාවකට ලංකාවෙ එහෙම දේශපාලකයො එකෙක්වත් බිහි උනේ නෑ :-(
  9. Miami-Vice

    😮😮😮😮😮😮යුක්රේන හමුදා රුසියාවට ඇතුළුවේ. පුටීන් ගුගුලයි

    අවුරුදු දෙකක් තිස්සෙ ගුටිකාල බැරිම තැන යුක්‍රේන් ආමි එකේ එවුන් රුසියාවට පනින්ඩ දුන්න ට්‍රයි එකක් වෙන්ඩ බැරිද? අපේ මිනිස්සු ඕස්ට්‍රේලියාවට පනිනව වගේ බෝට්ටුවෙං? :baffled:
  10. Miami-Vice

    සමෘද්ධියේ කෝටි 5,329 ක් පිනට ඇරලා

    රනිල් නේද අගමැති ඔය කාලෙ?
  11. Miami-Vice

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    "ගොඩේ උන් අනේ මේ ඇත්තන්ගෙ පිනට පහල උනු පැහැපත් හම කියල දොහොත් මුදුන් දීලා වඳිනව." :lol:

    No contents