මචන්ලා ඩිප්ලෝමා කියන්නෙ Diploma .... මොකක් හරි system එකක් අනුව බුද්ධි හැකියාව මත professions categorized වෙනවා,,,,යකෝ උන්ට තිබ්බනේ හොදට A /L කරලා campus යන්න,,,,රජයෙන් අවස්ථාව දීල තියෙනවනේ බන් මේ ගොන් සිපයිය්යෝ තව මොනාද මේ ඉල්ලන්නේ,,,ඇති දෙයක් නැහැ බන් ඔය කඩේ යෑමක් ....පොලිසිය ගහන්න වෙනවනේ බන්...