1. sinhawanshaya

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    To go from point a to b while teaching සාමයෙ පා ගමන
  2. sinhawanshaya

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    එ කියන්නෙ මාසයක් දෙකක් වගෙ යයි
  3. sinhawanshaya

    Facebook

    2600 n hadhila na
  4. sinhawanshaya

    “ජනතාව පුහුණු කාලයක් දෙන්න සූදානම් නෑ – බැරි නම් අදම බලයෙන් ඉවත්වෙන්න !” - කෝටිපති කුඹලා 😂

    ප්‍රශ්නෙ මෙකයි, ලන්කාවෙ ඉන්නෙ සින්ගපුරුවෙ, චීනෙ, වියෙට්නාමෙ, කොරියාවෙ, ජපානෙ වගෙ රට හදන එක ඇතුලෙන්ම එන් එවුන් වගෙ නෙමෙ, ඔකුන් දැන් ආන්ඩුවට බනින්නෙ කාසියෙ අනිත් පැත්ත වගෙ මොකක් හරි වරප්‍රසාද දීලා නැතුව ඇති නිසා.
  5. sinhawanshaya

    රැවුල Holy Prophet ගෙ ගෑනිට කෙලිනව වගේ වයිබ් එකක් එනව ගුපියනේ ..

    මෙ වගෙ photo එකක් දැක්කාම එහෙම සිතුවිල්ලක් නම් ඔලුවට එන්නෙ, මාර ප්‍රශ්නයක් 🎤 👋
  6. sinhawanshaya

    “ජනතාව පුහුණු කාලයක් දෙන්න සූදානම් නෑ – බැරි නම් අදම බලයෙන් ඉවත්වෙන්න !” - කෝටිපති කුඹලා 😂

    සීනි ඇමති, මැටි ඇමති. පිටරටවල එවුන් හිනා වෙනවා ඇති. මෙ gif එකෙ ඉන්න මනුස්සය මැරුන අවුරුදු කීපයකට කලින්. ලොකු මනුස්සයෙකුත් නෙමෙ, but මරෙන්න කලින් හොඳ meme එකක් වෙලා මැරුනෙ. he will live in people's heart for a long time.
  7. sinhawanshaya

    යතුරුපැදියක නැග Highway ගිය විදෙස් කත 😂

    trourists lata kiyanna oney airport eke ma highway wala motorbikes ba kiyala.
  8. sinhawanshaya

    වත්කම් ගැන බොරු වාර්තා කළාට ඇමැති ලාල්කාන්ත රු.බිලියන 10ක වන්දියක් ඉල්ලමින් ‘හිරු නාලිකාවට’ එන්තරවාසියක් යවයි

    මෙකත් අර හිරෙ ගියාම හොස්පිටල් යනවා වගෙ තමයි, political tricks, එන්තර වාසි යවලා මිලියනපති වෙලා නැ කවුරුත්
  9. sinhawanshaya

    “ජනතාව පුහුණු කාලයක් දෙන්න සූදානම් නෑ – බැරි නම් අදම බලයෙන් ඉවත්වෙන්න !” - කෝටිපති කුඹලා 😂

    මු හට්ටි මුට්ටි හදලාද කොටිපති වුනෙ? මොකක්ද සීන් එක? හට්ටි මුට්ටි පාරෙ තියෙලවත් විකුනගන්න බැ
  10. sinhawanshaya

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    මෙක දක්කෙ 🚀 eke යන ගමන්, :lol: සාමය වෙනුවෙන් තට්ට පොලිශ් කිරිම. මෙ වගෙ හොර බෞද්දයොන්ට වඳින මිනිස්සුත් ඉන්නවාද බන්, ------ Post added on 1776520339
  11. sinhawanshaya

    වත්කම් ගැන බොරු වාර්තා කළාට ඇමැති ලාල්කාන්ත රු.බිලියන 10ක වන්දියක් ඉල්ලමින් ‘හිරු නාලිකාවට’ එන්තරවාසියක් යවයි

    JVP හොරා කන පක්ශයක් නෙමෙ කියන එක මම බීලීව් කරගෙන අවා ලාල් කාන්තගෙ ගෙදර පෙනනකම්. ඔක නම් හොරකමක් ම ටමයි, ඩෙසි ආච්චිගෙ මැනික් මල්ල කතාවෙ 2
  12. sinhawanshaya

    සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

    ඇවිදින ගමන් කොහොමද ඔක කරන්නෙ?
  13. sinhawanshaya

    මෙන්න සුකර පවුල්

    අන්න එ බය තියාගනින්
  14. sinhawanshaya

    ට්‍රැක්ද බං 🫣

    @ROCCO-X maru ney

    No contents