1. K

    අම්මා තාත්තාගේ බෙහෙත් වියදම්

    ගොඩක් තැන්වල ඔහොම තමයි කරන කෙනා කරනවා අනිත් අය ආතල් එකේ ඉන්නවා.
  2. K

    කඩා වැටුණු චීන්නු හදපු අධිවේගය

    මැදින් කඩන්වැටිලා තියෙන්නෙ ප්‍රමිතියට නැති නිසා හෝ පෙරලුන නිසා වෙන්න පුළුවන්.
  3. K

    හොඳ Stand Fan ගන්න තියෙන්නේ කොහෙද ? with Remote - Help

    kdk හෝ Panasonic තමයි කාලයක් දුවන්න පුලුවන් වදයක් නැතුව.
  4. K

    හොඳ Air cooler ගන්න තියෙන්නේ කොහෙද

    ඔව් සද්දෙ නම් එනවා. හොඳට කූල් වෙනවා අවශ්‍ය BTU එක තියනවනම් ------ Post added on 1715008352
  5. K

    හොඳ Air cooler ගන්න තියෙන්නේ කොහෙද

    portable AC තමයි විසඳුම. ජනේලෙකින් එලියට බටේ දාන්න තියෙන්නෙ.
  6. K

    මල් කොල්ලෙක් මං මල් දෙන්නම් මං

    ඔය මල් සෙල්ලමයි පේර සෙල්ලමයි අවුරුදු 35 කට විතර කලින් තමයි මම මුලින්ම දැක්කෙ නුවරඑළිය යනකොට මට පොඩි කාලෙ ඒක පුදුමයක් වගේ දැනුනෙ.
  7. K

    මල් කොල්ලෙක් මං මල් දෙන්නම් මං

    https://www.facebook.com/share/v/9nSQ6Su1ekgtp1gX/?mibextid=Dpxkx3
  8. K

    Kohomada rasne

    :shocked::rofl:
  9. K

    Kohomada rasne

    වත්තෙ ගහක් යට බූරුඇඳක් දාගත්තා මෙතෙන්ට හුළං එනවා.
  10. K

    නිතරම උගුර කාරන්න ඕනේ

    ඕකට ඉතිං ENT Doctor කෙනෙක් ගාවට යන්න. සමහර වෙලාවට ඇදුම ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.
  11. K

    වීසා නිකුත් කිරීම සමාගමකට දුන්නේ කැබිනට් අනුමැතියෙන්... - ටිරාන් අලස්

    ලංකාවෙ it වැඩ්ඩොන්ට බැරිද ඔය සිස්ටම් එක හදලා මේන්ටේන් කරන්න.
  12. K

    නික්ම යෑමට පෙර - නලින් ද සිල්වා

    ලංකාවෙදි බුද්ධිමතුන් ප්‍රතික්ෂේප වීම සුලභ දෙයක්.
  13. K

    හිත එක තැනක නැද්ද?

    එක සිත දෙතැනක නතරවෙලා.

    No contents