1. K

    මහනුවර - ලංකාවේ හොඳම city එක

    මටත් ඔහොම ෆීලින් එකක් එනවා ඈතකට ගිහින් ඉන්නකොට හැබැයි ටිකක් කල් ඉන්නකොට ඕක අඩු වනවා.
  2. K

    මහනුවර - ලංකාවේ හොඳම city එක

    ඔය හැමදේම ලඟ ලඟ තියන නිසා තමයි තදබදය වැඩි ඈතින් තිබුනා නම් ඔයිට වැඩිය නිදහස් ලස්සනකුත් එනවා.
  3. K

    ඉන්දියන් තුනපහ වල පිළිකාකාරක

    චුට්ටක් වස කෑවට කමක් නෑලු :ROFLMAO:
  4. K

    Kandy උන් වරෙන් ඇයි උඹලා ලංකාවට එන කෙල්ලොන්ට මෙහෙම කරන්නේ

    බොරු සංවර කම, අවංක කම නවීන තාක්ෂණය හරහා නිරුවත් වෙනවා.
  5. K

    දියතලාව අනතුරේ live රෙකෝඩින්. සංවේදී අය බලන්න එපා.⚠️⚠️

    යකඩ හීන. මිනිස්සුන්ට නිසි අවවාද දෙන්න තිබුනා ඔයවගේ අවස්ථාවකදි ක්‍රියා කලයුතු ආකාරය ගැන තරඟ පටන්ගන්න පෙර.
  6. K

    i5 2nd gen lap එකකට ssd ගහල වින්ඩෝස් 10 දැම්මොත් හිර වෙයිද

    i5 8gb ssd 3rd gen කිසි අවුලක් නැතුව වැඩ කලා.
  7. K

    🌞🔥ගිනි රස්නෙට හරි යන Air Cooler එකක්🧊

    fan එකක් දැම්මට එහෙම අවුලක් නෑ humidifier නම් එච්චර හොඳ නෑ. dehumidifier අවුලක් නෑ.
  8. K

    🌞🔥ගිනි රස්නෙට හරි යන Air Cooler එකක්🧊

    ඕවා ගොඩක් කර්මාන්ත කටයුතුවලට තමයි ගන්නෙ. https://www.origincorp.lk/ ඕකෙ තියනවා හොඳ ඒවා කියුබික් අඩි ගාන අනුව තමයි මිල. Exhaust fan නම් කරන්න වෙන්නෙ, ජනේලයක් උඩින් වගේ එලියෙන් ඇතුලට හුලං එන විදිහට හයිකරන එක එතකොට රෑට එලියෙ තියන සිසිල් වාතය ඇතුලට ගන්න පුළුවන්.
  9. K

    🌞🔥ගිනි රස්නෙට හරි යන Air Cooler එකක්🧊

    dehumidifier එකෙන් වාතයේ තියන ජලවාෂ්ප කිසියම් ප්‍රමාණයකට අඩුකරනවා එතකොට අපිට පහසුවක් දැනෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 33 ට තිබුනත් ආර්ද්‍රතාවය 70 -80 තිබුනොත් අපිට සෙල්සියස් 43 විතර දැනෙනවා මොකද අපේ ශරීරයේ පවතින සිසිලන ක්‍රියාවලිය ආර්ද්‍රතාවය වැඩි නිසා අඩපන වන නිස. මේවා ලංකාවෙ විකුනන්න තියනවා පොඩි...
  10. K

    මචන් පොඩි ප්‍රශ්නයක්, ඇතුලට වරෙන්කො

    TSH එකේ දෝෂයක් වෙන්නත් පුලුවන්. නොසන්සුන්තාව, අක්‍රමවත්ව පපුව ගැහෙන ගතිය, නිතර වැසිකිළියට යන්න ඕනකම වගේ දේවල් තියනවද හවසට ලා උණ වගේ මොනවාහරි ලක්ෂණ තියනවද? කෑම අරුචිය.
  11. K

    ටොයිලට් වල උතුරනවා

    වතුර රැඳෙන පොලොවකට නම් බෆලෝ වගේ ටැංකියක් දන්න කෙනෙකුට කියල දා ගන්න.
  12. K

    බිම්මල් වගා කරන්නෙ කවුද

    කාලෙකට ඉස්සර නම් කෙරුවා ආසාවට පැකට් 50 විතර දුන්නා දවසට පොපිට් බැලුවෙ නෑ. වැඩි විස්තර මතක නෑ. ඔතන වැඩ දෙකක් තියනවා අවධානය යොමුවිය යතු අස්වැන්න ගැනීම සහ අලෙවිය. ඉඩ තියනවනම් නිල් කටරොළු වවන්න
  13. K

    ලංකාවේ ගන්න තියෙන හොදම අලවන ටේප් එක මොකද්ද ?

    ඩක්ට් ටේප් කියලා එකක් තියනවා බලලා ගන්න.
  14. K

    Bajaj three whealer 2016 Vs Bajaj Qute

    ඔව් නමුත් ඕක වියදම් අඩුයි විකුනන්නත් ලේසියි.
  15. K

    🔴 Breaking news 🫡 WW3

    කොහෙද මේ ඊශ්‍රායල් කාරයට පොඩ්ඩක් ඉවසන්න බෑ.
  16. K

    🔴 Breaking news 🫡 WW3

    ඉරාන ජනපතිගේ ශ්‍රීලංකා ගමන?
  17. K

    කිරිය නිසා උබට ලැබුනු දේවල් මොනවද?

    දැණුම විනෝදය ප්‍රවෘති

    No contents