සින්හල කියල විශේෂයක් නෑ මචන්..නෝමල් විදිහටම තමා...blogger.com එකට ගිහිල්ල, new blog ගිහිල්ල හදන්න පුලුවන්...ඔයාට බ්‍රව්සර් එකේ සින්හල පේනවනන් අයෙ අමුතුවෙන් ෆොන්ට් දාන්න ඕන් නැ..මැසිමේ යුනිකෝඩ් නන් තියෙන්නෙ ඒකෙන් තමා ටෙක්ස්ට් පෙන්නන්නේ..වෙන ඒව ඕන් නැ..ඇඩ් සෙන්ස් දාන්න පුලුවන් ,blogger dashboard...