මෙහෙමයි...
කෙටියෙන් දින්නනේ සජිත්.
පිටින් ලොකු රැල්ලක් අනුරට තියෙනවා කියලා හිතුවට මහපොළවේ ඔය කියන ගැම්ම අනුරට නෑ.ඕකයි අමූලික ඇත්ත.ඇත්ත අනුර සැලකියයුතු ප්රතිශතයක් ගනිවී.නමුත් රටක ජනාධිපති කෙනෙක් වෙන්න තරම් ඔහු සුදුසු නෑ.
බොරු නම් උගේ අන්තිම මීටින්ග්ස් 10 අරගෙන බලපන් මොනවද කියවන්නේ කියලා...