මේ රටේ ෆුල් පවර් එක නැතුව හරක් ටික ආම්බාන් කරන්න අමාරුයි ඉන්න තරමක් ඉන්නෙ වැඩ බැරි කයිවාරු ටාසන්ලා නෙ. හැම දේටම විදේශීය උපදේශක සේවා ගන්න වෙනවා ඉතිං අවුරුදු 5න් 5ට නායකයො මාරු කරලා මේක ගොඩයවන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන. හරියට සිස්ටම් එකට දුවන ස්ටැබිලිෂ් වෙච්ච රටකට නම් අවුරුද්දෙන් අවුරුද්ද අලුත්...