1. K

    කොලඹ අවට යන්න තියෙන තැන්

    seethawaka botanical garden, gampaha henarathgoda botanical garden.
  2. K

    Questions ඉන්දියාවේ ඉදන් ලංකාවට එන package එකක් ඇයි Dubai වලට යන්නේ?

    direct එවන්න ක්‍රමයක් නැතිවුනාම හෝ අඩු මිල නිසා ඔහොම වෙනවා සමහර මැදපෙරදිග වැඩකරන අයට ගුවන්ටිකට් ලැබෙන්නෙත් ඔහොම තමා හතරවටේ ගිහිල්ලා තමයි ලංකාවට එන්න වෙන්නෙ.
  3. K

    ධම්මික පෙරේරගෙ යාලුවෙක්

    මං භයවුනා ඩේවිඩ් පීරිස් කියලා.
  4. K

    කොල්ලනේ EPSON ECOTANK L3250

    බම්ප්
  5. K

    ⚡️ නැවක් ගැටී අැමරිකාවේ පාලමක් කඩා වැටේ..

    අපිව හෑල්ලුවට ලක්කරලා :ROFLMAO: ඕක දැම්මෙත් ඒනිසා තමයි.
  6. K

    ⚡️ නැවක් ගැටී අැමරිකාවේ පාලමක් කඩා වැටේ..

    විශ්‍රාමික බහාලුම් නැව් කපිතාන් වරයෙක් වන ෆ්‍රෙඩ්රික් ජෝන් නිකොල් අඟහරුවාදා උදෑසන Fox & Friends වෙත පෙනී සිටිමින් පැවසුවෙ, ප්‍රධානතම සාධකය නෞකාවේ යාන්ත්‍රික දෝෂයක් විය හැකි බවයි. කාලගුණික තත්ත්වයන් පැහැදිලි බව පෙනුනද නිකොල් පැවසුවේ නෞකාවේ සැහැල්ලු බර සැලකිල්ලට ගනිමින් සුළඟ වෙනදාට වඩා නෞකාවට...
  7. K

    ⚡️ නැවක් ගැටී අැමරිකාවේ පාලමක් කඩා වැටේ..

    නෑ මේක ප්‍රධානම පාලමක් රෑ 1 1/2 ට වගේ නිසා ටිකක් වාහන අඩුයි. නැවේ කාර්මික දෝෂයක් ගැටීමට කලින් mayday signal යවලා තියනවා ඒත් පාලම වහන්න පණිවිඩ නොලැබුණාද කියලා හොයනවා දැන්. ------ Post added on 1711463457
  8. K

    කලර් ප්‍රින්ටර් තියෙද 🖨️

    Epson හොඳයි සතියට 10 - 20 ක් ගහනවා අවුරුදු 3 ට වැඩී print scan copy. සමහර බාල ඉන්ක් ඉක්මනට ගල් වෙලා හෙඩ් අවුල් යනවා. ------ Post added on 1711441038
  9. K

    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

    පැනලා ඉන්නෙ දැන් තමා කෙල්ලොන්ගෙන් බේරෙන්න බැරි. :ROFLMAO:
  10. K

    Bajaj three whealer 2016 Vs Bajaj Qute

    3වීල් එක තමයි හොඳ වියදම් පැත්ත බැලුවාම.
  11. K

    LG ශීතකරණ ගමු

    හැම වෙලේම එහෙම නැ එකක් අවුරුදු 10 කට විතර පස්සෙ ඉන්වර්ටර් මාරුකලේ. තව එකක් දැන් තුන්වෙනි අවුරුද්ද යන්නෙ.
  12. K

    වැඩියෙන්ම කෙසෙල් වර්ග තියෙන්නේ ලංකාවේ නේ..❤️

    නේත්‍රාපලම් මම හදලා තියනවා ගහ ගොඩක් සාරෙට හැදෙන්නෙ නෑ දැනට කැන් කීපයක්ම කැපුවා පඳුරෙන්. ඔවා ගුණයි කියනවා ගෙඩි හැදෙන්නෙ උඩ අතට නැමිලා අනිත් වර්ගවල පහලටනෙ නැමෙන්නෙ. ලංකාවෙ කෙසෙල් වර්ග 52 ක් තියනවාලු.
  13. K

    ලොරියක් තියෙන එකෙක්ට බිස්නස් අයිඩියාස් ටිකක්

    ඉන්න පැත්ත අනුව තමයි. ඔය පැත්තෙ කුකුල් ෆාම් තියනවනම් පෝර එකතුකරලා වගාකරන පැතිවලට ගෙනිහිල්ලා විකුණන්න පුළුවන්.
  14. K

    panadeine or panadol?

    panadol සැර අඩුයි. අනිත් එකේ codeine තියනවා paracetamol වලට අමතරව.
  15. K

    Solar Panels

    Monocrystalline panels typically have the highest efficiency and power capacity. They can reach efficiencies of over 22% and provide over 300 watts (W) of power capacity. Many even exceed 400 W. Polycrystalline solar panels, on the other hand, rarely exceed 17% efficiency and tend to have lower...

    No contents