නිල ආරාදනා හැම එකම රාජතන්ත්‍රික වෙන්නෙ නැ, උම්බලට ඔෆිස් එකෙ මැනජර් ආරාදනා කරොත් සෙට් වෙන්න, එක කම්පැනි ලෙවල් වෙන්නෙ නැ නෙ, නිල වුනත් උ ආන්ඩුවෙ සල්ලි වලින් ගියත් වැරදි (මොකද ඔක පෞද්ගලික නිල ආරාදනාවක් නිසා), මොකද උගෙ ගැනිට ඔක හම්බුනා කියල ලන්කාවෙ එවුන්ට මොකක්ද තියෙන වාසිය. ඔක හිතන්න බැරි එවුන්...