1. sinhawanshaya

    සත්ව හිංසනය 😢 😢 😢

    ඊට කලින් හෙළ බෞද්දයොන්ගෙ හක්ක පටස් තමයි බලන්න ඔනෙ
  2. sinhawanshaya

    සත්ව හිංසනය 😢 😢 😢

    horses born to run.
  3. sinhawanshaya

    සත්ව හිංසනය 😢 😢 😢

    එහෙම කියන්න එපා, පවු සිද්ද වෙයි, ලොකු පෙරහැරකට යනවාද දන්නෙ නැ නෙ
  4. sinhawanshaya

    The Furious (2026) Official Trailer - Xie Miao, Joe Taslim

    ela paara thanks, Raid wage. The Swordsman 2020 balapan sira.
  5. sinhawanshaya

    රාජපක්ශලා, රනිලා හරියට කරා නම් ජෙප්පො එන්නෙ නැ නෙ

    ජෙප්පොන්ට බනිනවා නම් හිටපු එවුන්ට කොහොම බනින්න ඔනෙද?
  6. sinhawanshaya

    💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑

    බුදු දහමට අමතරව මෙ පොතුත් කියවන්න ඔනෙද දියුණු වෙන්න?
  7. sinhawanshaya

    bing chun ගිය හාමුදුරුවෝ පෝලිම පැනලා 🖕🖕🖕

    ඇයි මෙ වගෙ ත්‍රෙඩ් දාන්න හොඳ නැද්ද?
  8. sinhawanshaya

    වනසන්න නියම කළ ෆාම් ඔයිල් තොගය හොරාට විකිණූ රේගුවේ විජේවීර

    හොඳට බලන්න, හෙළයෙක් https://www.gossiplankanews.com/2026/03/blog-post_889.html?m=1
  9. sinhawanshaya

    New power bank help

    Claim Warranty
  10. sinhawanshaya

    යුද්දෙ චූවින්ගම් වගේ දෙයක් ද නැද්ද ...... 💥🚀

    @raman2 u boruwak kiyala na neda ------ Post added on 1774308036
  11. sinhawanshaya

    ඇයි බං හාමුදුරුවෝ ගෑනියෙන් එක්ක ඉඳලා අහුඋනාම ගමේ උන් ගහන්නේ?

    ලන්කාවෙ නීතියට පිටින් මොන නීතියක් වත් නැ. පිම්පියො වගෙ ඉන්නෙ නැතුව ගට පෙන්නලා ලන්කාවෙ හෙල බෞද්දයොන්ට පුලුවන් එක් වෙලා කියන්න "ඔහොම නීති බැ ඉන්නවා නම් රටෙ නීතියට හිටපන්" කියලා Lankawe news nadda? ------ Post added on 1774307009
  12. sinhawanshaya

    ඇයි බං හාමුදුරුවෝ ගෑනියෙන් එක්ක ඉඳලා අහුඋනාම ගමේ උන් ගහන්නේ?

    ඔය වගෙ ගැනු කේස් ගිය කතොලික ෆාදර්ස්ලාගෙ , මව්ලවිලා ගෙ විඩියොස් නම් මම දැකලා නැ.
  13. sinhawanshaya

    ඝාන්ඨාරෙ ගහපන් යකො 😂

    @Yeezus hamadhaama mokak hari @Yeezus hamadaama mokak hari ------ Post added on 1774270845
  14. sinhawanshaya

    ඇයි බං හාමුදුරුවෝ ගෑනියෙන් එක්ක ඉඳලා අහුඋනාම ගමේ උන් ගහන්නේ?

    බුද්දගම කොයි වෙලෙ කට ඇරියොත් දුකයි දුකයි කියන ආගමක්, කතොලික ආගමෙ නම් කියන්නෙ දේව දරුවන් වගෙ හසිරෙන්න, ස්වර්ගෙට එන්න, සදාතනික ජීවය ලබන්න. ඉතින් අර ඇඬියාව නෑ
  15. sinhawanshaya

    ඇයි බං හාමුදුරුවෝ ගෑනියෙන් එක්ක ඉඳලා අහුඋනාම ගමේ උන් ගහන්නේ?

    මට තියෙන ප්‍රශ්නෙ ඌ මාට්ටු වෙනකම්ම ගමෙ එවුන් හිතලා තියෙන්නෙ ඌ හෙන හොඳ ගනයෙක් කියලාද? ඊට කලින් උගෙ මනමාල කම් දැනිලා නැද්ද?
  16. sinhawanshaya

    Random කතා - මේ smart phone මගුල් එන්න කලින් අපි කාපු කටු 😊😊

    එ විතරද, කොහෙ හරි ගමනක් යන්න වුනාම දුර, පාරෙ ඉන්න හැම එකාගෙන්ම අහහා අහහා යන්න ඔනෙ,"කෙලින් යන්න මහත්තය, බො ගහක් හම්බෙයි, එතනින් වමට, කිලොමීටරයක් ගියාම ලොකු තට්ටු දෙකක ගෙයක් පෙනේ, ඊට පස්සෙ පාරෙන් වමට හරවන්න, එහෙම යනකොට පොඩි හාර්වෙයාර් එකක් තියෙයි, එතනින් දකුනට.... ඉවරයක් නැ

    No contents