මමත් ඕකෙ ඉන්නව..හිටියට දැන් වැඩි වෙලාවක් නැ..graphic වගේ ඒවට තමයි දාල තියෙන්නෙ ..නම මේකම තමා ඇත්තෙ කාලෙකින් ගියෙ නැ...ඕකෙ exam වගයක් තියෙනව හුගක් free ..ලියල බලන්න 40 ,50;min වගේ ඇත්තෙ...
Scurvy කියල අපතයෙක් ඉන්නෙ මේකෙ ඒකත් හිටිය වෙන්නැති...client කෙනෙක් සෙට් වුනොත් දිගටම ඔයා ගාවට එයි..