1. madhawavish

    Star Wars The Force Awakens Review!

    www.Madhawavishwanath.blogspot.com බුරුවා ඉස්කවි කියල හෙල්ත් බ්ලොග් එහෙකට නං දානවද
  2. madhawavish

    ගුයන්නෙන් පුතාට නමක්

    ගුනේරිස් ගුනපාල ගුලල්බායිගුලු බායි ගුඅර්නිකා ගුම්ගුම් ගාගා
  3. madhawavish

    sinhala typing

    මන් නන් යුනිකෝඩ් තමා...ucsc sinhala හරි gishan sinhala හරි ගුගල් කරල බලන්න ....පේජ් එක සේව් කරගත්තනන් ofline වුනත් ගහතැකි
  4. madhawavish

    සින්දු තමයි ජීවිතේ....

    සින්දු තමයි ජීවිතේ.... + නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය  - සඳ මිදුලට එනවා + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය  - කෝමා පැතූ ඔබෙ ආදරේ + සමාජවාදය හා සම්බන්ධ ගීතය  - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ. + රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය  - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ...
  5. madhawavish

    යකඩ,ප්ලාස්ටික් අලවන්න පුළුවන් හොදම ගම් එ&#348

    කබි කුෂි කබි ගම්..ඔව් ඒක තමයි
  6. madhawavish

    අසත්පුරුෂ දාන

    මන් දැක්ක‍ෙ අසදෘෂ වගේ
  7. madhawavish

    රවණා_ගැන

    www.Madhawavishwanath.blogspot.com
  8. madhawavish

    කව්ද මචං මේ සින්දුව කියන්නෙ...

    නියමයි නියමයි..මෙයාගෙ මේන් මේවත් පට්ට හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ.... රුවන් තාරකා නුවන් පායලා....
  9. madhawavish

    කව්ද මචං මේ සින්දුව කියන්නෙ...

    කව්ද මචං මේ සින්දුව කියන්නෙ... මල් මුවරද ඔබ සමගයි... මොකක් ද එක..මා අසලයි..... කව්ද මචං ඒ...
  10. madhawavish

    Latest Video Sinhalayo!

    මට මේකගෙ අලුත් ඇවටා එක දැක්ක ම එකපාරම ඔලුව ට අාවෙ ලසිත් මාලිංගව..ලොවෙත් එහෙම පෙනුමක් තියෙනව නේද
  11. madhawavish

    Re wela neda Sinhalayo?

    දෑතෙ රස්සාව කරන් ඉන්නව ඉතින්..ම්ම්,මොනවද ඉතින් වෙන...අම්ම මතක් වුනාද මා පුතාට ම්ම්
  12. madhawavish

    ආයෙමත්.. ආදරෙන්...

    ආයෙමත්.. ආදරෙන්... හැම උදේකම..අහසෙ ඈත කොනක ඉදන් ගස් අස්සෙන් වැටෙන ඉර එලියත් එක්ක පීදෙන්නෙ, පිනි කැට වැටිල ලස්සනට දිලිසි දිලිසි තියෙන මල් කැකුලු විතරක් නෙවේ...හිත් මලුත්,සුවද විහිදන් පීදෙනව..කාලයක් තිස්සෙ හිතෙන් ඈත්වෙච්ච ආදරයක් හැමදාටම ලගින් තියාගන්න,..කවදාවත් වෙන් නොවෙන්නම..තවමත් මග බලන්...
  13. madhawavish

    සිංහ ලේ....

    නත්ත ලේ සීත ලේ හිස්කරනව බෝත ලේ ඉදගෙන සා ලේ කියමින් . . . සිංහ ලේ.... :p
  14. madhawavish

    Teacher Attack

    ඒ ලමය ගහල තියෙන්නෙ අතේ පයේ හිරි ඇරගන්න නෙමේනෙ ...මොකක් හරි අසාධාරණයක් වෙන්ඩ ඇති..වැරදි විදිහට ලමයින්ගෙ පිටින් ගෙදර අසහනේ පිටකරගන්න ගුරො ඉන්නවනෙ..ගැනි ගැහුවම ඒ තරහට ඉස්කෝලෙ ගිහින් ලමයි අල්ල ගන්නව...කොහොම හරි ඒ ලමය එහෙම හරි කරේ නැත්තන්,..ලමයට වෙච්චි දේ කවුරුත් දන්නැ නෙ
  15. madhawavish

    dialog mobile ,router ,dongle වෙන වෙන line වලින්ද connection දෙන්නේ

    හ්ම්ම් බලමු..කේබල් තුනකින් එනව වගෙ ඔය තුනට වෙනම ලයින් තුනක් එනව කියන්නෙ...රවුටර් එක පාස්ට් ඇති මට හිතෙන්නෙ...
  16. madhawavish

    Wordpress site developement and SEO job!

    රංගයෝ මේං මේකා කුනුහරුප දානවෝ.......
  17. madhawavish

    dialog mobile ,router ,dongle වෙන වෙන line වලින්ද connection දෙන්නේ

    dialog mobile ,router ,dongle වෙන වෙන line වලින්ද connection දෙන්නේ [SIZE =4] dialog mobile ,router ,dongle වෙන වෙන line වලින්ද connection දෙන්නේ..[/SIZE]

    No contents