1. madhawavish

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන&

    මන් කීවෙ අනිත් බුදුවරු ඔයිට වඩා වෙනස් කාලවල් ආයු වැලදුවා..දැන් මෛත්‍රී බුද්ධ සාසනය ගත්තොත් අවුරුදු ලක්ෂයක් විතර තියෙනව...ධාතු පරිනිර්වාණය ටත් ඒ කාලය යනව එතකොට
  2. madhawavish

    text highlight වෙලා වැටෙන link

    එල...වෙන්ඩ පුලුවන්
  3. madhawavish

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන&

    කව්ද කියන්නෙ අවුරුදු පන්දාහකින් ධාතු පරිනිර්වාණය වෙනව කියල....අවුරුදු පන්දාහක් තියෙන්නෙ ගෞතම බුද්ධ සාසනේ විතරයි
  4. madhawavish

    God's Forum!

    ජී ටී කාරය ඕකට වැඩක් දෙයි ලදරු අවදියෙම වැලිගම්පිටි යන්ඩ අා.......
  5. madhawavish

    God's Forum!

    නයිස් ව'ක් මොකක්ද ඉස්ක්රිප්ට් එක
  6. madhawavish

    අපිලයෙ තේසපාලන සිරකරුවෙ නිදස්කෙරෙ නෙත්ත&

    අපිලයෙ තේසපාලන සිරකරුවො නිදස්කෙරෙ නෙත්& රටම ලේ විලක් වෙයි සරි!....
  7. madhawavish

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන&

    පන්දාහක් තියෙන්නෙ මේ බුද්ධ සාසනේ....අනිත් ඒව වෙනස් ගනන්
  8. madhawavish

    text highlight වෙලා වැටෙන link

    මොනවද මචං මේ, සයිට් එහෙකට ගිහාම ඒකේ තියෙන වචන පාට පාට වෙලා හයිලයිට්වෙලා ලින්ක් හැදිල තියෙන්නෙ....මේකෙත් තියෙනව...baklink වගෙ කේස් එකක්ද...ඕන් දැන් අපි ත්‍රෙඩ් එහෙකට ආව කියමුකො...ඒකේ scurvy කියන එක හයිලයිට් වෙලා තියෙනව..ක්ලික් කරාම scurvy ජංගි ප්‍රොඩක්සන් කියල සයිට් එහෙකට යනව..ඒ කොහොමද එහෙම...
  9. madhawavish

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන&

    හ්ම්ම් ඒක හරි මොනව වුනත් ආගම ඉස්සරහට දාන් ලාබ ප්‍රයොජන ගන්න එවුන් ඉන්නවන‍ෙ අපි නිකන් හිටියොත් හරියන්නැ
  10. madhawavish

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන&

    මටත් කලින් ඔහොම හිතුන..ඒත් ධාතු පරිනිර්වාණය වෙන්නෙ කල්පයක් අවසානෙදිනෙ...මේ කල්පෙට බුදුවරු පස් නමක් පහලවෙනවනෙ...එතකොට කලිින් වැඩඉදපු බුදුවරුන්ගේ ධාතු තවත් තියෙනව වෙන්ඩ පුලුවන් නේද...කල්ප විනාසෙ වෙන්නේ මෛත්‍රී බුදුවරුන්ග‍ෙ න් පස්සෙ
  11. madhawavish

    Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

    එඩ්ගා ක්‍රේසි බඩී
  12. madhawavish

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන&

    හාමුදුරුවෝ මැදිහත්වෙලා කරන හින්ද හිතන්න පුලුවන්..වැඩිපුර හොයාගන්න හිතුනෙ අහල නැති හින්දයි
  13. madhawavish

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන&

    අනිත් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා තිබුන& මන් ඊයෙ දැක්ක කකුසද, කාෂ්‍යප ,කෝණාගම, ගෞතම (අපේ බුදු හාමුදුරුවෝ ) බුදුවරුන්ගේ ධාතු ප්‍රදර්ශනයක් පන්සලක තියෙනව කියල....අපේ බුදුහාමුදරුවන්ගෙ ධාතු තියෙන තැන් අහල තිබුනට අනෙක් බුදුවරුන්ගේ ධාතු තියෙන තැන් ගැන වැඩිය කතාවෙන් නැනෙ...කව්රු හරි දන්නවද ඒ ධාතු...
  14. madhawavish

    who is the smartest person in elakiri ?

    scurvy නොහොත් වලතර
  15. madhawavish

    Mam ada Star Wars beluwa Sinhalyo!

    ඔහේටම ගසපු පිලුමක් තියේමී හරකා කියල ඒකත් ඉක්මනට බල
  16. madhawavish

    sinhala tipitaka pdf version (40 mb)

    .........
  17. madhawavish

    Tattayo heenen penawa :(

    ...........

    No contents