app නැතිව ඕනම video එකක් බාමු....
ඇප්ස් ,ඇඩොන් දාන් මල පනින් නැතුව විඩියොස් බානවා කියන්නෙ,කරන්න බැරි දෙයක් නෙමේ..වෙන්නේ නැති දෙයක් :eek: ..මටත් ඔහොම වෙලා නහුතෙටම නැගල ඉද්දි තමා මේ සයිට් එක හම්බුනේ...කිසිම කේස් එකක් නැ මේකට ගියා ලින්ක් එක ගැසුවා..බෑව..
යු ටියුබ් ඒව නන් කෙලිම්ම ලින්ක් එක ගැසුවම...