උද්ගෝසන ,පොහොර මාපියාව හා සහනාධාර
අම්මප අපේ රටෙි සම හරක් වුන්ට පොහොර සහනාදාරෙ නැතිකරල,ඒ වෙනුවට සල්ලි දෙන එක හොද නැ කියල කෑ ගසන්න මොකක්ද තියෙන ඇම්ම....සල්ලිත් හම්බෙනව නන්..ඒවයින් කැමති විදිහට වගාවක් කරගන්න පුලුහන් නන්..අනික කෘතිම පොහොර කියන්නෙ කෙලිම්ම වස..ඒ වෙනුවට හම්බෙන ගානකට කාබනික පොහොරක් හදල...