1. rukshrulz

    Mandarina Colombo

    kama set na. rooms nam hodai. infinity pool ekak thiynne. view eka echarama na building nisa.
  2. rukshrulz

    මැජික් කෝන්

    corn cob aran ata galola thambala gannath puluwan. nattan supermarket wala thiynwa galopu ata packet, precooked. ewa aran boil/steam krla mayo / cheese dala mix karala kanna.
  3. rukshrulz

    සිදූ සෝරත ඇත්තටම මහනවෙයි

    කොල්ලට v8 එකක් ගන්න ඕන වෙලා වගෙයි.
  4. rukshrulz

    God lunch

    add some pepper
  5. rukshrulz

    Vinrich-Piliyandala outdoor functions වලට ගිහින් තියන මිට්ටෙක් එන්න ඇතුලට

    මගෙ වෙඩිම ඒකෙ ගන්න හිතන් ඉන්නෙ outdoor evening function එකක්. ගිහින් තියන එකෙක් ඉන්නව නම් කියන්න සාමාන්‍යෙන් march-april වගේ කාලෙ එතන රස්නෙ කොහොමද? evening & lake එක නිසා රස්නෙ නැද්ද? evening අවුලක් නැතුව ඉන්න පුලුවන්ද? outdoor නිසා තමයි ප්‍රශ්නෙ. help me kiri mitto :sorry:
  6. rukshrulz

    අවසරයි කිරියනි. 🙂

    ado. congratulations :love:
  7. rukshrulz

    feels like 39° මිට්ටෝ

    49% humidity. :sorry: april වගේ වෙද්දි නම් කෙලවෙනව.
  8. rukshrulz

    Remove කරන්න කලින් බලපන්

    ow. aluth kalawak wage gathiyak thibbe na. boring. mama giya.
  9. rukshrulz

    300 බිරියානි එකේ ඇත්ත කථාව

    ammo hutto oya kaden clz yna dawaskaa udeta samosa kala clz eke mata hena bokak set una yako. issara 15i.
  10. rukshrulz

    Humidity Level eka kiyeda ballooo 🤒

    81% hkana rasneyak thiynne
  11. rukshrulz

    fiverr milestone order

    uba hri. mata track. cori.
  12. rukshrulz

    fiverr milestone order

    wenasak thiynawane kukulo. 80 x 20% - 64 50 x 20% - 40 total - 104 150 x 20% - 120
  13. rukshrulz

    fiverr milestone order

    up
  14. rukshrulz

    fiverr milestone order

    මිට්ටනේ. milestone order එකක් දැම්මම ඒ ඒ milestone එකට 20% ගානෙ කැපෙනවද? total completed project එකෙන් නෙවෙයිද 20% කැපෙන්නෙ? $150 project එකක් $80 $50 කියල milestone දෙකක් දැම්මොත් 80ට වෙනම 20% 50ට වෙනම 20% කැපෙනවද?
  15. rukshrulz

    Questions බේස් හොද සිංදු අහන්න 3.5mm

    after 3yrs still works. highly recommend. pc ekta equlizer apo eka damma nam cupiri. phone ekata poweramp eq.

    No contents