fiverr milestone order

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    මිට්ටනේ. milestone order එකක් දැම්මම ඒ ඒ milestone එකට 20% ගානෙ කැපෙනවද? total completed project එකෙන් නෙවෙයිද 20% කැපෙන්නෙ?
    $150 project එකක් $80 $50 කියල milestone දෙකක් දැම්මොත් 80ට වෙනම 20% 50ට වෙනම 20% කැපෙනවද?