Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?
If you know how quickly people forget the dead, You will stop living to impress people.
kingcapton
Post #36
Nov 29, 2023
Forum:
ElaKiri Talk!
K
ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?
exactly.
kingcapton
Post #29
Nov 29, 2023
Forum:
ElaKiri Talk!
K
Gas Stove
air eka poddak adjust kala nam hari. oya on off karana switch eka athule thiyanawa podi plate ekak ekata. therenne nathnam hadana thanakata geniyanna.
kingcapton
Post #7
Nov 28, 2023
Forum:
ElaKiri Help
K
ලංකාවේ phone market එකේ කතන්දරේ...
මම singer එකෙන් අරගෙන දවස් දෙකෙන් screen එකේ ඉරක් ආවා display අවුලක් මාරුකරලා වෙන phone එකක් දුන්නා. ඒ නිසා වගකීමක් දෙන තැනකින් ගන්න.
kingcapton
Post #19
Nov 28, 2023
Forum:
Mobile Devices
K
මේ සිංදුව මට නම් සෙට් වෙන් නෑ..
සෙට් නෑ. තෝරලා දෙන සිංදු තමයි කියන්න වෙන්නෙ ඔතන.
kingcapton
Post #28
Nov 28, 2023
Forum:
ElaKiri Talk!
K
වාහන වැඩ්ඩො HELP
vibrate එකක් නැත්නම idler speed එක හරි ගානට ඇති
kingcapton
Post #10
Nov 28, 2023
Forum:
ElaKiri Talk!
K
ඔයාල බාත්රූම් එකේ බිම ටයිල් මදින්නෙ මොනා දාලද?
වැලි දාලා... හරිගියේ නැත්නම් හාර්පික් දානවා.
kingcapton
Post #5
Nov 28, 2023
Forum:
ElaKiri Talk!
K
අප්‍රිකාවේ ලොකුම මුඩුක්කුව - කෙන්යාවේ නයිරෝබි වල කිබේරා
කතාකරන්න නම් ඕන ගොනෙකුට පුළුවන් :ROFLMAO:
kingcapton
Post #25
Nov 28, 2023
Forum:
ElaKiri Talk!
K
Facebook Suspended
බම්ප්
kingcapton
Post #3
Nov 28, 2023
Forum:
ElaKiri Help
K
දාමු එහෙනං සැප නින්දක්
තාම මේ වලං හෝදනවා!
kingcapton
Post #11
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
K
සිංහලුන්ගේ අලුත් ඕස්ට්‍රේලියාවට යමු - A/L විතරක් ඇති
සීතල වැඩියි.
kingcapton
Post #26
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
K
දෙමව්පියන් නිසා මානසිකව අපහරණය (abuse) උන ළමයි
වුන දේ වුනා තමන්ට දැනෙනවානම් නිවැරදිවියයුතු විදිහ එසේ කිරීමට උත්සහ කරන්න.
kingcapton
Post #38
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
K
මාව මැරුවොත් ඒකට ජනාදිපති සහ සාගල වගකියයුතුයි..නාමල්ට ස්තූතියි දැනුවත් කරාට...- අමාත්‍ය රොෂාන් රණසිංහ
ඕන්න හරින්ව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති ලෙස පත්කරලා. වාරිමාර්ග පවිත්‍රාට.
kingcapton
Post #64
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
K
අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක
භක්තිය ඉහවහ ගිහිල්ලා.
kingcapton
Post #86
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
K
වැඩියෙන් ඇගට ගුණ "රා" ද "අරක්කු" ද "කසිප්පු" ද ? 🍺
ලයිසන් සහිතව පෙරන අයත් ක්ලීන් එකටම කරනව කියලා හිතන්න අමාරුයි, ඊට අමතරව හොර ලේබල්, මූඩි ස්ටිකර්. :rofl:
kingcapton
Post #17
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
K
දැන් සෑහෙන ටැලන්ටඩ් ළමයිනේ ඉන්නේ Voice Kids
අනිත් විෂයයන්ටත් ඔය වගේ පොඩ්ඩො උනන්දුකරා නම් රටේ අනාගතයට හොඳයි.
kingcapton
Post #8
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
K
බත්ගම් කුලයේ රණකාමියෝ
කුල තිබිලා නෑනෙ? :rolleyes:
kingcapton
Post #12
Nov 27, 2023
Forum:
Education
K
මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයක් පමණද?
හිතන්න ගිහිල්ලා මොළේ අවුල් වුනා!
kingcapton
Post #14
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
K
බත්ගම් කුලයේ රණකාමියෝ
Good post 👍
kingcapton
Post #9
Nov 26, 2023
Forum:
Education
K
powertools price
price kohomath brand eken brand ekata wenas wenawa. Men Dewalt ewath hodayi use karananna. Metabo, Makita, Black&Decker, Hitachi, Bossh wage ewa tikak ganan wadi.
kingcapton
Post #6
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom