1. K

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    A mob in Russia’s mostly Muslim region of Dagestan has stormed the airport in Makhachkala in search of Jewish passengers arriving from Israel. In the past day, local people have besieged a hotel in search of Jewish guests and stormed the airport after reports emerged that a flight from Tel Aviv...
  2. K

    ලංකාවේ සුද්දෝ හෙවත් ලංසි ජාතියේ කතාව...

    වැදගත් ආටිකල් එකක්
  3. K

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    No matter who counts, we have to count this because a large number of people work in the Middle East and a large amount of foreign exchange is received through it. There is a great value in the contribution made for the establishment of peace.
  4. K

    Atomic Bombs

    මොනතරම් පරිසර හානියක් වෙනවද! :cry:
  5. K

    ⚪🌟 සුදු කුහර (White holes) පිළිබදව දැන ගනිමු 🌟⚪

    අපිට ඉතිං කලු කුහර තමා :lol:
  6. K

    දවසකට unit 4 වගේ Generate කරන Wind Turbine එක

    මේක සෑහෙන්න ප්‍රචළිත වෙයි කියලා හිතෙනවා.
  7. K

    අපේ කෙනෙක්ට කො‌රෝන හැදුනට පස්සෙ

    TB ද කියලා බලන්න වෙයි වැළිසර ගිහිල්ලා.
  8. K

    දැන් හැමෝම ළඟ iPhone?

    Iphone තියන එවුන්ට වෙනම වාර්ෂික ටැක්ස් එකක් ගැහුවානම් හරි :lol:
  9. K

    25kta Phone ekak?

    ඕවයෙ ගාන අඩුවෙන් දැම්මට charger, cble, warranty and trc approval නෑ බොහෝ දුරට ඒවත් කල්පනා කරලා ගන්න.
  10. K

    Singapore ආර්ථිකයට මරු පහරක් වෙන Thialand Kra Canal

    රට දෙකඩ වන නිසා ඕක නොකෙරෙන්න තියන ඉඩ වැඩියි.
  11. K

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    රුසියාව යුක්රේන් එක්ක පටලලා මැදපෙරදිග බලය තහවුරු කරගැනීමේ ප්ලෑනක් කියලත් හිතෙනවා.
  12. K

    25kta Phone ekak?

    samsung A04 3gb ekaka nam puluwan.
  13. K

    25kta Phone ekak?

    බම්ප්
  14. K

    සතුට මිල කරන භූතානය

    good post 👍 දකුණු අසියාවේ ඉහලම ඒකපුද්ගල ආදායම තියන රටක් USD 3400ක් විතර. විශාල ලෙස ඛණිජ සම්පත් අපනයනය කරනවා ඒ වගේම සෑහෙන ජලවිදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.
  15. K

    Second hand three wheel එකක් ගන්න යද්දී

    ඕවයෙ නම් ඉතිං ලියකියවිලි ටික හරියට බලලා ගන්න engine number chassi number කොටලද වෙනස් කරලද බලන්න මොකද මස්කරලා පූට්ටු කරපුවා තියනවනෙ.
  16. K

    දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක්

    දරුවන් නිසි වයසට පැමිණෙන තුරු ලිංගික කටයුතුවලට යොදා නොගැනීමට තරම් මිනිසුන් සදාචාරාත්මක වියයුතුය.

    No contents