1. K

    Youtube vidwo එකක this uploader has not made this video available in your country

    අඩු කුලේ රටවලට තහංචි දාලා.
  2. K

    රනිලාද? ලපයද?

    පොපිට් නෑ :ROFLMAO:
  3. K

    Electrician help please

    නෑ ගෙදර වහලෙ ඇතුලෙ ඒ කියන්නෙ සිවිලිමට උඩින් (අපේ කේස් එක) ඕකෙ ඕෆ් වෙන breaker switch ලයින් ටික චෙක් කරගන්න.
  4. K

    Electrician help please

    ලූස් කනෙක්ෂන එකක් ඇති වයර් කැඩිලා කොහෙහරි. අපේ වහලෙ උඩින් ගිය බටයක් ඇතුලෙ ජෝයිනට් එකක් ලුස් වලා පිච්චිලා තිබුනා සෑහෙන වදයක් වුනා හොයාගන්න.
  5. K

    ජර්මනියේ පාරක බස් එකක් කැඩුනම කරන දේ මෙන්න

    ඕවා පහත් කරලා තමයි හදන්නෙ නගින්න බහින්න පහසු වෙන්න විශේෂයෙන් වයසක අය ආබාධිත අය සහ ලමයි ගෙනයන ගෝකාට් වලට ලමයා ඉද්දිම ඉස්සරහ උස්සලා ඇතුලට ගන්න පුළුවන් තනියම. මැද සීට් නැති කොටසක් තියනවා ගෝකාට් සහ රෝදපුටුවලට. ආබාධිත අයව රියදුරාම ඇවිල්ලා නග්ගනවා බස්එකට. නගරවල නම් පැ. km 40ක විතර වේගෙන් තමයි යන්නෙ.
  6. K

    ජර්මනියේ පාරක බස් එකක් කැඩුනම කරන දේ මෙන්න

    ඕවා යුරෝපයේ ගොඩක් නගරවල උදේටයි හවසටයි ඕවර්ලෝඩ් කරලා යනවා. මෙහෙ කොළඹ මීගමුවද කොහෙද එකක් තිබුනා මතකයි.
  7. K

    ජර්මනියේ පාරක බස් එකක් කැඩුනම කරන දේ මෙන්න

    මෙහෙත් එකක් දැකලා තියනවා ටිකක් ඉස්සර. මෙහෙ ඕකක් දැම්ම ගමන් අනිත් වුන් ස්ට්‍රයික් කරනවා.
  8. K

    ඇයි බං මේම ? 🙄🤔

    කෙනෙක්ගෙ ශාරීරික දුර්වලතාවයක් පෙන්නලා අපහාස කරන එක නම් නින්දිතයි.:angry:
  9. K

    ඉස්සර දොස්තරලගේ ස්ට්‍රයික්

    hama ayathanayakma ohomay system ekata yanne naa ewa magaharala wangu gahanawa me minissu track ekata ganna hari amaruyi.
  10. K

    මදුනාගල උණුදිය උල්පත

    ආරක්ෂා කරගතයුතු තැනක්.
  11. K

    මහවැලි ගල් අලියා?

    තලේබාන්ලගෙ වැඩක්
  12. K

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    meheth ehema thamayi okkoma loku dewal wena ratawalata dila thiyenne uda: warayawal, thel tanki, fuel supplies etc. apita karanna bari nisa. military base witharayi naththe.
  13. K

    🐱‍💻👨‍💻 Fake Chrome Update Malware 👨‍💻🐱‍💻

    "Fights don’t have to have a negative ending! Dealing with or overcoming a fight together can make your friendship stronger." ඔන්න ඔය උඩ කියලා තියන විදිහට සටනක් අවසානයේදී මිතුදම තිබුනටත් වැඩිය ශක්තිමත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා.
  14. K

    🐱‍💻👨‍💻 Fake Chrome Update Malware 👨‍💻🐱‍💻

    මැක්කෝන්ට කිසි කරදරයක් නෑ. :lol:

    No contents