මචන් මන් ගාව තින්නේ Intel DH55HC කියන motherboard එක.
මේකේ CMOS හරි BIOS හරි ප්රශ්නයක් තිනවා,
මේක නම් හැමදාම තිනවා
1. CMOS Battery එක කොච්චර හොදට තිබත් Cheksum Error එකක් එනවා.
(මේ ලෙඩ ටික සතියට 3 පාරක් 4 පාරක් වගේ එන්නාව.)
2. සමහර වෙලාවට ON කරනකොට Display eka enna එක එන්න 30-45...