Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන්, මොන වෙදකම හරි කමක් නෑ හරියට කරමු. මුදල් ප්‍රශ්නයක්නම් GT හරහා fund එකක් පටන් අරගෙන අපි හැමෝම පුළුවන් විදියට දායක වෙමු. බැරි අවස්ථාවකයි ලඟින් ඉන්න ඕන. මේ thread එක update කරපන්.
    Get well soon !!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    බන්ටු;14943781 said:
    මචන්, මොන වෙදකම හරි කමක් නෑ හරියට කරමු. මුදල් ප්‍රශ්නයක්නම් GT හරහා fund එකක් පටන් අරගෙන අපි හැමෝම පුළුවන් විදියට දායක වෙමු. බැරි අවස්ථාවකයි ලඟින් ඉන්න ඕන. මේ thread එක update කරපන්.
    Get well soon !!

    :yes::yes:
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    machan menikhinne hoda wedamahaththayek innawa
    man no1 hambunoth umbata pm karannam
    salli balan weda karana kenek neme
    niyama manussayek bn
    no1 hoyagena pm ekak daannam man
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බන්ටු;14943781 said:
    මචන්, මොන වෙදකම හරි කමක් නෑ හරියට කරමු. මුදල් ප්‍රශ්නයක්නම් GT හරහා fund එකක් පටන් අරගෙන අපි හැමෝම පුළුවන් විදියට දායක වෙමු. බැරි අවස්ථාවකයි ලඟින් ඉන්න ඕන. මේ thread එක update කරපන්.
    Get well soon !!
    good idea .... :yes::yes::yes::yes:
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    අපේ ලොකුඅම්මා කෙනෙකුටත් හැදිලා තිබුනා එයානම් ඉන්ජෙක්ෂන් තමා කලේ හැබැයි මම නම් දන්නේ නෑ 1stද 2න්ඩරිද කියලා නම්.එයාගේ කොන්ඩෙ එහෙම සෙරම ගියා සැහෙන කාලයක් ගියා අපහු එන්න. දැන් නම් හොදින් ඉන්නවා. මට මතක විදිහට මහරගමින් තමා බෙහෙත් එහෙම ගත්තේ. කරන්ට් අල්ලන එක ලොකු අමාරු දෙයක්ද දැන්නම් ඔය අඟේ ඉන්න ඉන්නෝ ගලවන්නත් කරන්ට් අල්ලනවද කොහෙද. පොඩ්ඩක් මහරගම පැත්තේ ගිහිල්ල බලපන් එහේ ඉන්න ඩොකාල හෙන හොඳයි ඕන දෙයක් අහන්න පුලුවන් ඇඟට කඩාගෙන පනින්නේ නෑ
    සිංහල වෙදකම් කරනවනම් පරිස්සමින් හොඳ තැනක් බලලා කරපං ලෝක හොරු ඉන්නේ.
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    100 % හරි,අපේ අම්මාට කොලැටරල් කැන්සර් එකක් තිබ්බා,දැන් නම් හොඳටම හොඳයි,අම්මා නම් බෙහෙත් ගත්තෙ මහරගමින්,මහරගමට යන්න කියලා තමයි මමත් කියන්නෙ,ඔවාට හොඳ සිංහල වෙද මහත්තුරු ඉස්සර නම් හිටියා,දැනුත් ඇති එත් හරි වෙදමහත්තයෙක් හොයාගන්න ටිකක් අමාරු වෙයි,වැඩිමනක්ම ඉන්නෙ හොර තක්කඩි.තෙරුවන් සරණින් ඔයාගේ අම්මාට මම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    බන්ටු;14943781 said:
    මචන්, මොන වෙදකම හරි කමක් නෑ හරියට කරමු. මුදල් ප්‍රශ්නයක්නම් GT හරහා fund එකක් පටන් අරගෙන අපි හැමෝම පුළුවන් විදියට දායක වෙමු. බැරි අවස්ථාවකයි ලඟින් ඉන්න ඕන. මේ thread එක update කරපන්.
    Get well soon !!

    Good idea :yes:
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    ammata ikmanata honda wenna pathanawa machan. sinhala wedakam gana nam dan na kollo. bump thama ekata nam....
     
    Status
    Not open for further replies.