1. Miami-Vice

    කවුද බන් මේ රොහාන් පෙරේරා??

    බුද්ධාගම විතරද විවේචනය කරල තියෙන්නෙ? :D
  2. Miami-Vice

    😅😅 ප්‍රොපට් ජෙරමා in action

    :yes: උංගෙ රෙදි ගලෝනව ජෙරමා :lol:
  3. Miami-Vice

    කවුද බන් මේ රොහාන් පෙරේරා??

    ජාතිය මාරු කරල තියෙන්නෙ මොකද? :eek:
  4. Miami-Vice

    Class Teacher

    :lol:
  5. Miami-Vice

    😅😅 ප්‍රොපට් ජෙරමා in action

    වැටියං යකෝ! :lol: හොර නිරා කතෝලිකයො හොරෙං බලල මාරු වෙන ත්‍රෙඩ් :lol:
  6. Miami-Vice

    ජාතික රෝහලේ රෝගීන්ට දෙන්නේ පුස් කෑ ආහාර..

    අවුරුදු විස්සක් ගියාට පස්සෙද මීඩියා වලට කියන්න මතක් වෙලා තියෙන්නෙ?
  7. Miami-Vice

    නාගත්ත

    මට හයියෙං පඩයක් ගියා... ත්‍රෙඩ් එකක් දාන්ඩ ඕනෙ
  8. Miami-Vice

    මේ සින්දුව ඇහෙද්දි තාම හිතට මොකද්දෝ ගැම්මක් එනවා

    මොළේ කල්පනා කරල කොටින්ට ඊළම දීල දැම්මනං ඉවරයි නේද බං 🥴
  9. Miami-Vice

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    සෑහෙන දුර දුවල ඇති මේ වෙනකොට 🥴
  10. Miami-Vice

    🔴BREAKING

    :eek:
  11. Miami-Vice

    සිවුරෙන්න පැන්නූ විශ්ව බුද්ධා අලුත් ඇදුමකින් හෝටල් කාමරයකින් එලියට.. ගිහින්ට පහසුවෙන්ම නිර්වාණය දෙයි…

    ඌ කැමති විදිහකට ආගම ඇදහුවට කමක් නෑ... අවුල තියෙන්නෙ ඌ අනිත් මිනිස්සුන්ටත් දේශනා කරන්ඩ යනවනෙ 🥴

    No contents