Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
මීගමු ස්පා එකේදී මියගිය පුද්ගලයා1500 ක්දී මාව තෝරගත්තා පසුව එයා මාව සම්බාහනය කළා - තෙරපිවරිය :oo:
එන්නත ගහලද?
kingcapton
Post #68
Sep 6, 2023
Forum:
ElaKiri Talk!
K
දෙගොඩ තලා ගග ගලා කියන සිංදුවේ
භාදක මේ ගඟ තාම ගලයි.
kingcapton
Post #15
Sep 6, 2023
Forum:
ElaKiri Talk!
K
වාහන තහනම දෙසැම්බරයෙන් ඉවරයි
ඉඩම් වාහන එයි.
kingcapton
Post #17
Sep 6, 2023
Forum:
ElaKiri Talk!
K
මචංලා ඔෆිස් එකේ කේන්තිගන්නෙ නැතුව ඉන්න විදිහක් කියාපල්ලා
බොසාලා කොහොමත් කැමති නෑ සේවකයො නිකන් ඉන්නවා දකින්න මොකද පඩියක් දෙන්නෙ වැඩ කරන්න නෙ. ඒ පැත්තත් හිතන්න. මෙහෙ ඉතින් බොසෙක් වෙලා හිටියත් සේවකයෙක් වෙලා හිටිත් හරි පීඩනයක් තියෙන්නෙ. දැන් නිතරම ඔහොම ඉන්න ගිහාම මානසික ගැටලු එන්න පුලුවන් වෙන තැනකට යන්න පුලුවන්නම් හොඳයි.
kingcapton
Post #40
Sep 6, 2023
Forum:
ElaKiri Talk!
K
Toyota yaris misfire/vibration help..
මම දිගට තර්ක කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි අපේ මත දෙකේ ඉමු. :ROFLMAO:
kingcapton
Post #54
Sep 5, 2023
Forum:
Vehicle Talks
K
8 reasons not to immigrate to Japan.
ඇමරිකන් වුනුත් කැමති නෑ කියලා ගොඩක් වීඩියො තියනවා. මටත් අල්ලන්නෑ.
kingcapton
Post #16
Sep 5, 2023
Forum:
ElaKiri Talk!
K
Toyota yaris misfire/vibration help..
මම කියන්නෙ මෙහෙමයි ඔය ඉංග්‍රීසි වචනය හැදුන හැටි බලන්න, "නැමුනු කොටස් ඇති අක්ෂය" crank shaft. පස්සෙ තමයි ඔය කැරකෙන කතාව එන්නෙ. මම භාෂා විශාරදයෙක් නොවෙමි ඒත් මගෙ දැනුමෙ හැටියට මෙහෙම හරි කියලා හිතනවා. torque converter එකට දාපු වචනයට නම් මමත් එකඟනෑ. ඉංග්‍රීසි සිංහල භාෂාවන් ගැන ප්‍රවේණතාවයක් ඇති අය හ...
kingcapton
Post #48
Sep 5, 2023
Forum:
Vehicle Talks
K
Toyota yaris misfire/vibration help..
crankshaft kiyana eke therumak thiyanawane crank kiyanne ඇදවුණු, නැමුනු අඹරුනු කියන එකයි ඒකෙ වරද මොකක්ද.
kingcapton
Post #46
Sep 5, 2023
Forum:
Vehicle Talks
K
Toyota yaris misfire/vibration help..
masen deken ain karapu Spark plug thiyanawa fake jarawal. ewath balanna.
kingcapton
Post #40
Sep 5, 2023
Forum:
Vehicle Talks
K
Toyota yaris misfire/vibration help..
නිතර භාවිතා නොවන වචන නිසා තමයි අවුල් වගේ දැනෙන්නෙ. භාෂාව දිගටම දියුණු වෙනව අලුත් වචන එකතු වෙනවා. දැන් ඔය යාර, අඩි, අඟල්, රාත්තල, පරිගණක, රූපවාහිනි, මනු සහ විලායක වගේ අලුත් වචන විශාල ප්‍රමාණයක් එකතුවෙලා තියනවා.
kingcapton
Post #37
Sep 5, 2023
Forum:
Vehicle Talks
K
Toyota yaris misfire/vibration help..
අපේ භාෂා විශාරදයන්ට ඕනකමක් තිබුනා හැම වචනෙකටම සිංහල වචනයක් හදන්න.
kingcapton
Post #25
Sep 5, 2023
Forum:
Vehicle Talks
K
Toyota yaris misfire/vibration help..
සර්වලෝක පූට්ටුව.
kingcapton
Post #23
Sep 4, 2023
Forum:
Vehicle Talks
K
SinoPec ගහන්න එපා
තාවකාලික සහනයක් පමණයි තියෙන්නෙ. අවුරුද්දක් යනකම් පොපිට් එක විතරයි $ කරලා ගෙනියන්නෙ.
kingcapton
Post #65
Sep 4, 2023
Forum:
News and Updates
K
Toyota yaris misfire/vibration help..
ඔව් ඔව් ඉස්කුරුප්පු ආමානෙ නම් මතකයි.
kingcapton
Post #19
Sep 4, 2023
Forum:
Vehicle Talks
K
Toyota yaris misfire/vibration help..
පරිවර්තනය මරු
kingcapton
Post #13
Sep 4, 2023
Forum:
Vehicle Talks
K
වාහන මිල ආයිත් වැඩිවෙලා නේද?
සේල් කාරයො අඩුවෙනකොට තියනඒවා ටික එකතු කරගන්නවා. සල්ලි තියන කෙනාගෙ අතේ තමයි පාලනය තියෙන්නෙ.
kingcapton
Post #29
Sep 4, 2023
Forum:
ElaKiri Talk!
K
⛔️ රන්ජිත් සියබලාපිටිය මහතාගේ බඩ එලිය යාම සුව අතට
සියඹලා වැඩිය කෑවොත් කොහොමත් බඩ යනවා.
kingcapton
Post #12
Sep 4, 2023
Forum:
News and Updates
K
Hi All, Answer Please!!!
ලෝකය කවුරුත් නිර්මාණය කල දෙයක් නෙමේ එසේ කරන්නත් බෑ. මිනිස්සුන්ට බුද්ධිය තිබෙන නිසා තමන් ජීවත්වන පරිසරය ආරක්ෂාකර ගැනීමට විවිධ උත්සහයන් හා උපක්‍රම යොදනවා ඒ අතරම සොබාදහම පාලනයටත් උත්සාහ කරනවා.
kingcapton
Post #25
Sep 3, 2023
Forum:
ElaKiri Talk!
K
WHO AM I?
psychiatrist ලා physician ලා තව හොඳ දැනුම තියන යාලුවො.
kingcapton
Post #42
Sep 3, 2023
Forum:
ElaKiri Help
K
WHO AM I?
සමහර දේවල් අපිටම තේරුම් ගන්න අමාරුයි පලපුරුදු අයගෙ සහය ගන්න එහෙම අරගෙන ප්‍රයෝජනයක් තියෙනවද බලන්න.
kingcapton
Post #40
Sep 3, 2023
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom