1. K

    හෝනි සිංහලු

    සදාචාරය උගන්වන්න ඉන්න අයටත් මෝල් විසේනෙ. සමාජයේ පිරිහීම පෙන්නුම් කරන එක දර්ශකයක් ඕක.
  2. K

    කුරුලෑ , blackheads remove

    laser burning තමයි.
  3. K

    ලංකාවේ රාජ්‍යය නිලදාරීන්ගේ කොමිස් ගැහිල්ල ගැන විදේශීය අායෝජකයෙක්ම කියයි..

    වැල නොකැඩී හොරා කෑම. අපි දඬුවමට නෙමේ බය, දඬුවම් කරන්නයි බය.
  4. K

    ලංකාවේ රාජ්‍යය නිලදාරීන්ගේ කොමිස් ගැහිල්ල ගැන විදේශීය අායෝජකයෙක්ම කියයි..

    දඬුවමක් නැතුව දිගින් දිගටම යනකොට ඒක සංස්කෘතියක් වෙනවා දැන් වෙලාතියෙන්නෙ ඒක.
  5. K

    සෞඛ්‍ය අමාත්‍ය වරයා ඉවත් කරයි!

    යකාගෙ හැටියට විමානෙ කියනවනෙ.
  6. K

    සෞඛ්‍ය අමාත්‍ය වරයා ඉවත් කරයි!

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත්කොට රමේශ් පතිරනට එම තනතුර පවරා තියනවා.
  7. K

    Damro VS Innovex Refrigerator

    Innovex imported.
  8. K

    මාස තුනෙන් තුනට ලයිට් බිල් වැඩි කරන්න යන්නේ ඒ පාර

    කොස්ට් එක වැඩි වෙන්න ඒකත් හේතුවක්.
  9. K

    මාස තුනෙන් තුනට ලයිට් බිල් වැඩි කරන්න යන්නේ ඒ පාර

    චන්ද බලාගෙන රට පාලනය කලාම අවාසනයේ ඇති වෙන්නෙ මේ වගේ තත්වයක්. දැන් ආධායමට අනුව වියදමට හුරුවෙන එක අමාරු දෙයක්.
  10. K

    එන්න අපි ඉරානය දෙස බලමු

    වැදගත් තොරතුරු රැසක් දැනගත්තා.
  11. K

    චිනය ලෝක යුද්ධයකට සැරසේ. යුද නවුකා 6ක් යවයි. 🔴BREAKING

    "යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන්"
  12. K

    මටමයි වෙන්නෙ -2

    කොයිපැත්තෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ.
  13. K

    සමනල වැවේ කාන්දුවෙන් එන ජලයෙන් ලොක්කෙකුගේ පුද්ගලික බලාගාරයක්.. සිදුර නොවසන්නේ ඒනිසා..

    අපතෙයන දෙයකින් ප්‍රයෝජන ගත්තට කමක් නෑ. කාන්දුවට තීන්දුව.
  14. K

    රැජිණි සෙල්වනායගම්

    නිවන්සුව ලැබේවා!
  15. K

    මොකක්ද ගුපියනේ මේ පුටින්ගේ Nuclear Briefcase එකේ කතාව 🤔

    න්‍යෂ්ටික ප්‍රහාරයක් ආරම්භ කිරීමට භාවිතා කළ හැකි අගුළු විවෘත කිරීමට අවශ්‍ය උපාංග තමයි ඕකෙ තියෙන්නෙ. එය ජනාධිපතිවරයාට වෙන රටක සිට වුවත් කියාත්මකවිය හැකි ආකාරයටයි නිර්මාණය කරලා තියනවා කියන්නෙ. න්‍යෂ්ටික බෑගය.
  16. K

    අද සිට විදුලි ගාස්තු ඉහල දැමේ. 🔴BREAKING

    ශ්‍රීලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩයයි! ප්‍රවුර්තියක්. :P
  17. K

    පාකිස්තානේ ස්වයං රැකියා

    ඕව් සාමාන්‍ය ජනතාව බංකොළොත්.

    No contents