මචන්ල මම දැක්ක උබල windows 8 වලට ගොඩක් thred , post එහෙම දල තිබුන එත් මට DL කරන්න හරි link එකක් හොයා ගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් මට torrent link එකක් දෙන්න Windows 8 Enterprise නම් ගොඩක් හොදයි
Pro උනත් කමක් නෑ. උබලත් use කරන මුකුත් අඋලක් නැති crack එකත් එලටම වැඩ කරන link එකක් දන්න...