මචන්ල මම දැක්ක උබල windows 8 වලට ගොඩක් thred , post එහෙම දල තිබුන එත් මට DL කරන්න හරි link එකක් හොයා ගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් මට torrent link එකක් දෙන්න Windows 8 Enterprise නම් ගොඩක් හොදයි
Pro උනත් කමක් නෑ. උබලත් use කරන මුකුත් අඋලක් නැති crack එකත් එලටම වැඩ කරන link එකක් දන්න ලොකු උදව්වක්.
Pro උනත් කමක් නෑ. උබලත් use කරන මුකුත් අඋලක් නැති crack එකත් එලටම වැඩ කරන link එකක් දන්න ලොකු උදව්වක්.