බුදු හහාමුදුරුවෝ කොන්ඩේ කැපුවා සම්පූර්ණයෙන් , වයසට යද්දී හැම රැලි වැටුන .
එහෙම තමයි සුත්‍ර වල තීන්නේ .
පිළිම හැදුවේ , ඒ කාලේ පිළිම හදපු එක ඉගෙන ගත්ත අය , පිළිම හදන අයගේ සම්ප්‍රදායන් වල තිබ්බ හස්ත මුද්‍රා . තව පරණම ප්‍රතිමා වල mustache එකකුත් තීනවා . ග්‍රීක සම්ප්‍රදායට හදපු පිළිම .