නැහැ Stress නෙමේ ඒක තමයි excuse එක use කරන .
අංක එක ඕව ඇත්තට විකුණන උන් අල්ලනේ නැති එක
පොඩි උන් ඕව වීර වැඩ කියල හිතන් ඉන්න එක.
තව ප්‍රතිපත්තියක් නැති උන් .
අපිත් 9 වසටේ ඕලෙවල් කලේ ඉඳන් සිගරට් අරක්කු බියර් බීල ඇති ,
එත් අපේ සෙට් වල ඉන්දපු එකෙක්වත් ,කව්රුහරි එකෙක් කලින් බොන්නේ නැති එකෙක් කියල...