සල්ලි වංචාවක් උනොත් ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන නීති regulations තීනවද හරියට ?
මහබැංකු වේ වැඩ කරන්න ඕන උපාධියක් තීන හරකෙක්ට යන්න පුළුවන් ,
පට්ට පල් මෝඩ exam එකක් තීන්නේ , ඕක තමයි රජයේ සේරම පරිපාලන ජොබ් වලට කෙල වෙන්න හේතුව
උපාධිය නෙමේ බලන්නේ ශිෂත්ව paper එකේ වගේ අදාලම නැති ප්‍රශ්න තීන පල්...