lol ඇපල් එකේ බොරු show ,ඕක ඉන්දියාවේ, චීනේ හැදුවත් එකයි ජපානේ හැදුවත් එකයි හදවන්නේ , parts ගන්න 3rd party companies තීරණය , quality control කරන්නේ ඇපල් එකෙන් .
ඇපල් එකේ මෝඩ කුණු කම් වලට display case එන්න ගත්තම මුන් ඒක සුද්ද කර ගන්න ගහන ගේමක් ඕක 100%.
update කරද්දී ආපු ගමන් update කරන්නේ නැහැ...