1. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    meka nisa thamai amazon ebay enne naththe. unge ratawala owa handle karanna puluwan. amazon awoth ubalata maara convienience ekak ey. mama $9.99 deela prime eka use karanawa. All prime items get delivered within 48 hours, 99.9% of the time. maara convenient!
  2. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    වෙන්නම බැ, ලන්කාව sanctioned රටක් නෙමෙ, ලන්කාව වගෙ බල අරගල සීන් වලින් ගොඩ එන්න වුනෙ (පෙට්‍රල් පොලීම් කාලෙ වගෙ ) තියෙන ඩොලර් ටිකෙන්. අපි වගෙ රටකට ඩොලර් එලියට යන්න දෙන්නෙ නැ කොහොමත්. පිටරටකට සල්ලි යවන්න පුලුවන් ස්ටූඩන්ට් වගෙ එවුන්ට හැබයි හෙන ඩොකියුස් godak පෙන්නලා. ඔකෙ final approval එක එන්නෙ...
  3. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    paypal ලන්කාව සපොර්ට් කරනවා කිව්වුවාට approval එක එන්නෙ central bank එකෙන්.
  4. sinhawanshaya

    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

    මෙක ගෙනාවෙ ඉඩම් ගෙවල් කුලියට දෙන එවුන්ව අල්ල ගන්න. උන් ටැක්ස් ගෙවන්නෙ නැ. ඔක වෙන්නම ඔන දෙයක්. අනුර තමයි රට හදන්න ඔක්කොම අයව දායක කරගන්නෙ
  5. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    Adding more: ! මම දන්නෙ නැ මම මොනා ලියලද කියලා😂, මෙක මෙහෙම්ම තියනවා දැන් ඉතින්, ලොකයා දැකලා ඉවරයි නෙ @dinuksha_asela @Grand_Canyons
  6. sinhawanshaya

    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

    _______________________________________________________ | ___________________________________________________ | | | | |\_ _/| | | | | |(_\ .----. /_)| | | | | | /| _))))))/ /.^^)^\D | | | |...
  7. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    Paypal already katha karala lanka central bank ekka, Ida deelaa wenna athi
  8. sinhawanshaya

    PayPal about to support in Sri Lanka

    නායකයො හොරා කන්නෙ නැති වුනාම ඔය පහසුකම් එනවා, ස්ටාර්ලින්ක් ආවෙ අනුරගෙ කාලෙ, රනිල් වික්‍රමසින්හ දැකලා ආ එන්න ලිව්වුවා අවෙය්, ඇමසන් වගෙ එන එක සුරෙ නැ කොහොමත්. Adding more: ! මම දන්නෙ නැ මම මොනා ලියලද කියලා😂, මෙක මෙහෙම්ම තියනවා දැන් ඉතින්, ලොකයා දැකලා ඉවරයි නෙ
  9. sinhawanshaya

    මේ වෙලාවේ ඉප්ස්ටින් ෆයිල් ටික උඩට ඉස්සුවෙ මොකක් නිසා වෙන්න පුලුවන්ද

    නීවුස් එකක් දැක්කා ලන්කාවෙ සාමනෙර himilata ලින්ගාශ්‍රිත රොග චෙක් කරන්න වැඩසටහනක් පටන් ගන්නවා කියලා
  10. sinhawanshaya

    හෙලෝ මම ඇලුත් :)

    Welcome back Mr. ඇලුත්!
  11. sinhawanshaya

    Breaking: මුළු රටක් හඬවමින් alakiriboole සමාජ මාධ්‍යට සමු දෙයි

    මෙයි ගැනි නිකම් ලමයි ගොන් වැඩ කරන්නෙ නැ වගෙ කතාව, ඔක කෙලින්ම ඊරිසියාව. උ පොඩි කාලෙ ගුටි කාවද, නැත්නම් බුලි කරාද කියන එක දැන් අදාල නැ නෙ. hariyatama hari! ------ Post added on 1770212861
  12. sinhawanshaya

    ප්‍රභාකරන්ගේ නිවස අලුත්වැඩියා කොට නංගීට භාරදීමට යයි 🐯 🐯 🐯

    ඔක හැදුවට කමක් නෑ, ඔක කොවිලක් වෙන්න හරිම වැඩි ඉඩ කඩක් තියෙනවා. then too late!
  13. sinhawanshaya

    වාහන පර්මිට් දෙන්න පටන්ගන්නවා ලු

    පිනට දෙන කල්චර් එක ආවම එවා රිවර්ස් කරනවා බොරු, ඌ.දා. ඩොස්තරලාට මොකටද පර්මිට් උන්ට ඔච්චර හම්ඹ කරන එකෙ පිනටත් උගන්නලා, හැබයි සාමාන්ය මිනිහා සෙසතම විකුනන්න ඔනෙ කාර් ගන්න.
  14. sinhawanshaya

    නංගි පූසො දෙන්නෙක් ගෙනාව

    මිනිහෙක් (අඩුපාඩු තිබ්බා හෝ නොතිබ්බා හෝ ) පුසො දෙන්නෙක් ගෙ පින්තුරයක් දාලා තියෙන එකට මෙහෙම කමෙන්ට් සුදුසු නැතැයි සිතමි. පූසොන්ට ආදරෙ කරන මිනිස්සු හරිම compassionate , empathic කියලා කියනවා. එඩිට් කරා -> + ඊජිප්තුවෙ පූසො දෙවත්වයෙනුත් සෑලකුවා.
  15. sinhawanshaya

    අපි ලෝකෙට අළුත් දේවල් හඳුන්වලා දුන්නා...අනිත් අය ඒවා කොපි කරා...මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්නවා අැති.. - SONY සමාගම🥴🔴

    පරමාණු ගහලත් නැගිට්ට මිනිස්සු. අන්න නියම ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාර.
  16. sinhawanshaya

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    දේව දරුවො එහෙමයි! ඔබට ත්‍රිවිද රත්නෙ වන පියාණන්, පුත්‍රයාණන්, ශුද්දාමයාණන්ගෙ පිහිට ලැබෙවා! 💪
  17. sinhawanshaya

    මේ බෙහෙත් එක තියෙන්නෙ කොහෙද?

    Uba kiwwue beheth polin na araka meka. Dan vitamin ekak wath hoyagana nadda?

    No contents