1. sinhawanshaya

    මේ බෙහෙත් එක තියෙන්නෙ කොහෙද?

    Hari ban, beheth kiyala kiwwuwe lesiyata. Okkoma literally ganna epa
  2. sinhawanshaya

    නංගි පූසො දෙන්නෙක් ගෙනාව

    මම නම් පූසොන්ට හරිම ආසයි, බල්ලො වගෙ නෙමෙ. Clean, elegant. හැබයි පිරිමි saththu හරි යන්නෙ නැ, උ. හැමතැනම චූ කරනවා හෙන ගඳයී. Female තමයි රෙස්පෙක්ට් එකෙ ඉන්නෙ ගුටි නොකා
  3. sinhawanshaya

    නංගි පූසො දෙන්නෙක් ගෙනාව

    මම පොඩි කාලෙ පාරෙන් පූස් පැටියෙක් අහුලගෙන ආවා. අවුරුද්දකට පස්සෙ vet ගාවට ගියා, උ කිව්වුවා මු bengal cat කෙනෙක්, he asked සල්ලි දෙන්නම් ඌට දෙනවාද කියලා පූසා, අපි දුන්නෙ නැ. උ මැරෙනකම් අපි ගාව හිටියා. Google bengal cats. U kotiya wage
  4. sinhawanshaya

    අන්න ලොක්කා ගල් පැලෙන ටෝක් දෙනවා

    කොහොමද නිදහස් දිනෙ දෙන ලොකු ලොරි ටොක්ස්. හැබයි ලොක වටෙ හිඟමනෙ
  5. sinhawanshaya

    Salary Survey – Associate Roles (IT/Software Industry)

    Test engineer. BSc ekak thiyenawa nam tester wunath nathath , IT karath naththath engineer.
  6. sinhawanshaya

    උද්ඝෝෂණ ගුරුන් පරදී - විභාගෙ ලියන්න ජනපතිට එකඟවී උපවාසය නවතයි

    අනුර යටත් වුනෙ නැ. එන්න දැන් බොරුවට ගල්ගහන්න https://www.gossiplankanews.com/2026/02/teachers-defeat-hunger-strike-agrees-to-write-exams-and-ends-fast.html?m=1
  7. sinhawanshaya

    🛑🌕 කත්නෝරු සාපය ලංකාවේ බුදුදහමට මොකක් කරලා නවතීද ? ( Elakiri Poya Thread )

    මූට කොටි ගනනක රන් කරඬුවක් දීලා, ඔකුන් ඔක තියන් මොකද කරන්නෙ? බල බල ඉන්නවාද? ඉඹිනවාද? ගොන් හැත්ත. සියල්ල අත් අරින බොරු පකයො ටික.
  8. sinhawanshaya

    Bally's Club බඩු

    මෙ කොමන්ට් එක මම දැම්මෙ ඉස්සර හා හුවක් ගියා James Packer ලන්කාවට ආව කැසිනො එකක් ඔපන් කරන්න, ගනයො ආව සිවුර උස්සන්, හැබයි Ballys ට කට අරින්නෙ නැ උන්. maybe Ballys එකෙන්ම උසි ගන්නන්න ඇති, පකෙ ගනයො. මම ආස රතු හැට්ටෙ ඇඳන් ඉන්න එකට. ඔය වගෙ එවා ඔනෙ තරම් සෙට් වෙලා තියෙනවා, එක නිස ලොකු අසහනයක් නැ. 💪...
  9. sinhawanshaya

    රෙන්ට් එකට දීල කෙලවෙයිද

    avuruddakata contract deela sign karola gedarin yanna kiyapan, passe wena ewun hoyaaganin, maasayak rent miss wei oney nam. godak tattoo thiyenaa ewunta denna epa, rassaawa anuwath oka balala denna oney, payslips illapan pahu giya maasa deke (lankawe illana puluwan da?), stable the balanna...
  10. sinhawanshaya

    කතෝලික දහම ගැන

    https://www.wordproject.org/bibles/si/index.htm නව ගිවිසුමෙ මුල් පොත් 4 බලන්න. ලූක් මාර්ක් මතෙව් යොහාන්. දන්නෙ නැති දෙයක් තීය්නවා නම් අහන්න කියලා දෙන්නම් දන්න දෙ! ------ Post added on 1770165105
  11. sinhawanshaya

    Uber/Pick Me කාලෙ ඉවරද?

    Public transport thiyenawaaaya, gaatanne naaya, ehenam monaadha mey pickme uber threewheel prashna.
  12. sinhawanshaya

    Uber/Pick Me කාලෙ ඉවරද?

    Ithin ohe asadarane na kiwwuwe?
  13. sinhawanshaya

    Uber/Pick Me කාලෙ ඉවරද?

    IT dev job ekak karanawaa nam around 15000$ a month, 33% deducted as tax and other contributions. The rest is around $9000 net salary. Taxis fares are peanuts.
  14. sinhawanshaya

    බුරි සීසන් ඉස් බැක් 👌😘🌞

    නටන්න ගයන්න නිදාගන්න ජයගන්න, සතර!

    No contents