ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාසැල් වියේ දගක
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුන්දර පාසැල් මතකයන් අවධිකරමින් රසවත් සිද්ධීන් රැසක් ප්රකාශ කරනු ලැබීය. පාසැල් අවධියේ රසවත් සිද්ධීන් කියන්නැයි පැමිණ සිටි ආදි සිසුන්ගෙන් ලද ඉල්ලීමකට අනුව පාසැල් සමයේ තර්ස්ටන් කැෆේ එකෙන් හොරා කාපු හැටි, පාසලෙන්...