[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........

  • Total voters
    355
  • Poll closed .

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රනිල් දින්නොත් ඇත්තටම jvp එකට පාඩුයි. jvp එක කවදත් තනියමනෙ බන් හිටියේ. 94 පස්සේ නිහාල් ගලප්පත්ති විතරක් තනියෙන් හිටියා මතක නැද්ද? jvp එක සෝදා බෝතලයක් වෙලා නැහැ බන් කවදාවත්. අනික ජනප්රියත්ය අදාලත් නැහැ. මරලා වත්විනාශ කරන්න බැරි පක්ෂයක් jvp කියන්නේ. හරියට යකඩේ තලන්න තලන්න පන්නරය එනවා වගේ. කලබල වෙන්න් දෙයක් නැහැ. එනිසා.........

    JVP එක මිට කලින් සන්දනගත උන මතක නෙද්ද? මහින්ද ගොඩ දාන්න මංගලයි JVP එකයි නේ බැහැල වැඩ කරේ. මම නම් කියන්නේ JVP එක UNP එක එක්ක උනත් කමක් නැහැ ලිහිල් සන්දනෙකට ගිහිල්ල, අමාත්‍යංශ කිහිපයක් අරගෙන වංචා දුෂණ නැතිව හරියට සංවර්දනය කරලා දෙන්න. එතකොට ජනතවට පේනවා කට විතරක් නෙවි වැඩත් පුළුවන් කියල. ජනතවගේ පැත්තෙන් ජනතව පලපොරොත්තු වෙන්නේ එක. ජනතවට සේවය කිරීම. මිට කලිනුත් ජනතාව 40ක් විතර පාර්ලිමේන්තුවට යවල එක බලාපොරොත්තු උන. ටික කාලෙකින් නොයෙක් තර්ක දමල ආණ්ඩුවෙන් අයින් උන. අඩුමගානේ යුද්දේ ඉවර වෙනකම හිටියනම්.

    JVP එක පැත්තෙන් එක සාදාරනයි. මොකද ඒ ගොල්ලෝ market කරන්නේ දුෂණය නැති කිරීම වගේ දේවල්. ආණ්ඩුවත් එක්ක ඉන්නකොට ආණ්ඩුවේ දුෂණ වදින නිසා, ආණ්ඩුවෙන් හැකි ඉක්මනින් අයින් වීම හොදයි කියල තමයි ඒ ගොල්ලෝ හිතන්නේ.

    JVP එක පාර්ලිමේන්තු යන්නේ නිකන් කැ ගහල ඉන්න නම් ජනතාවට එකෙන් ලොකු සේවයක් නැහැ. මන්ත්‍රීවරු 3-4 දෙනෙක් පත් කරලා යවුවහම ඇති.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    jvp eke dakkma prathpatthi prakashaya kiyewwanan eyala karanna yana dewal therei....free internet also:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP එක මිට කලින් සන්දනගත උන මතක නෙද්ද? මහින්ද ගොඩ දාන්න මංගලයි JVP එකයි නේ බැහැල වැඩ කරේ. මම නම් කියන්නේ JVP එක UNP එක එක්ක උනත් කමක් නැහැ ලිහිල් සන්දනෙකට ගිහිල්ල, අමාත්‍යංශ කිහිපයක් අරගෙන වංචා දුෂණ නැතිව හරියට සංවර්දනය කරලා දෙන්න. එතකොට ජනතවට පේනවා කට විතරක් නෙවි වැඩත් පුළුවන් කියල. ජනතවගේ පැත්තෙන් ජනතව පලපොරොත්තු වෙන්නේ එක. ජනතවට සේවය කිරීම. මිට කලිනුත් ජනතාව 40ක් විතර පාර්ලිමේන්තුවට යවල එක බලාපොරොත්තු උන. ටික කාලෙකින් නොයෙක් තර්ක දමල ආණ්ඩුවෙන් අයින් උන. අඩුමගානේ යුද්දේ ඉවර වෙනකම හිටියනම්.

    JVP එක පැත්තෙන් එක සාදාරනයි. මොකද ඒ ගොල්ලෝ market කරන්නේ දුෂණය නැති කිරීම වගේ දේවල්. ආණ්ඩුවත් එක්ක ඉන්නකොට ආණ්ඩුවේ දුෂණ වදින නිසා, ආණ්ඩුවෙන් හැකි ඉක්මනින් අයින් වීම හොදයි කියල තමයි ඒ ගොල්ලෝ හිතන්නේ.

    JVP එක පාර්ලිමේන්තු යන්නේ නිකන් කැ ගහල ඉන්න නම් ජනතාවට එකෙන් ලොකු සේවයක් නැහැ. මන්ත්‍රීවරු 3-4 දෙනෙක් පත් කරලා යවුවහම ඇති.

    එක විශේෂ අවස්ථාවක් සහෝ..... jvp එක එක නොකලානම් අද කොටින්ට ස්වන්පලන අයිතිය ලැබිලා. එතැනදී වගකීම අදුනගෙන වැඩ කළා මසක් මහින්ද දිනවන්න කියල හිතාගෙන වැඩ කලේ නැහැ.

    මහින්දත් එක්ක ගහපු සන්දනෙන් ඉවත් වීමෙන් ම පෙනෙනවා සන්දාන කියන දේ සාර්ථක නැති විත්තිය. දිගින් දිගට දේශපාලනය කරගෙන යනකොට එකිනෙලට විරුද්ද ප්‍රවාහ දෙකකට එකට ගමනක් යන්න බැහැ. අර හෙලුරුමේ කරනවා වගේ ආණ්ඩුව ඇතුලේ ඉදන් බොරුවට රග පාන්න ඕනි නැත.

    ජනතාව එහෙම බලපොරිත්තු උනත් ජනතාව බලාපොරොත්තුවෙන් දේ එමගින් කරන්න බැහැ. හොරු සමග හෙළුවෙන් ඉන්න තත්වෙකට පත්වෙන තරම් jvp එක බංකොලොත් වෙලා නැහැ.

    රතු පාටින් තියන එක තමයි. හොරකම් වලට එකග නැත්තම් ඒවා නවත්ත්නත් බැරිනම් එතනින් ඉවත් වෙන් එක තමයි හොදම දෙය

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    JVP eka Wimala inna kan hitiye Jathika mathawade.... uuth ekkama JVP eke jathika mathawade hedila giya... oya Anura Kumara ehema 2005 kiwwe mahindata support nokaramu kiyala... Wimala thama kohomahari JVP eka track eke thiya gaththe......

    kohomahari 2004 di..... Minissu JVP eka chande deela yawwe hoda anduwak hadanna PA ekata hari de karana hati ugannanna.... anika JVP eke inne babalada sandhane fail wenawa kiyala notherenna... un 1999 dith pariwasayak gahala fail unnane......

    thawa ekak JVP eka eda anduwen yaddi oya apita horu ekka inna baa.. arawa mewa kiwwe naa... kiwwe PTOMS eka nisa yanawa kiyala.... ethakota edath un kale ragapamakda..?

    JVP 2004 di minissuwa anduwata aye ehema karanna puluwan wenne naa... :P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP eka Wimala inna kan hitiye Jathika mathawade.... uuth ekkama JVP eke jathika mathawade hedila giya... oya Anura Kumara ehema 2005 kiwwe mahindata support nokaramu kiyala... Wimala thama kohomahari JVP eka track eke thiya gaththe......

    විමලාගේ වැඩ වලින් දැන් කාට කාටත් පේනවා උගේ ඇතුලේ හංගගෙන හිටපු ජාතිකත්වය ගැන. එනිසා එකට උත්තර දෙන එක තේරුමක් නැහැ.

    සොමවන්ශ අමරසිංහත් හිටියේ ආණ්ඩුව එක්ක ඉමු කියන මතයේ. එත් jvp බහුතර මතය උනේ ආණ්ඩුවෙන් අයින් වෙමු කියන එක

    kohomahari 2004 di..... Minissu JVP eka chande deela yawwe hoda anduwak hadanna PA ekata hari de karana hati ugannanna.... anika JVP eke inne babalada sandhane fail wenawa kiyala notherenna... un 1999 dith pariwasayak gahala fail unnane......

    සන්දනේ ගැහුවේ රනිල් සාම ගිවිසුමත් එක්ක රරට කරන්න හදපු දේ වලක්වන්න. උබටම ත්රෙනවනේ රටට උන විනාසේ. නැතුව රට හදන්න බැහැ කියලා දන්නවා මහින්දත් එක්ක. අනික jvp එක යෝජනා කලේ කදිරගාමර්. මහින්ද නෙමයි

    thawa ekak JVP eka eda anduwen yaddi oya apita horu ekka inna baa.. arawa mewa kiwwe naa... kiwwe PTOMS eka nisa yanawa kiyala.... ethakota edath un kale ragapamakda..?

    ප්‍රතිපත්ති වලට නොගැලපෙනන නිසා අයින් උනා.
    jvp එකටත් තිබුනා හැලියට බැහැලා හොර කන්න හොද හැටි.
    එත් jvp එක ඒවා අනුමැත කරන්න නැහැ.

    JVP 2004 di minissuwa anduwata aye ehema karanna puluwan wenne naa...
    :P:P හා

    :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    JVP eka Wimala inna kan hitiye Jathika mathawade.... uuth ekkama JVP eke jathika mathawade hedila giya... oya Anura Kumara ehema 2005 kiwwe mahindata support nokaramu kiyala... Wimala thama kohomahari JVP eka track eke thiya gaththe......

    kohomahari 2004 di..... Minissu JVP eka chande deela yawwe hoda anduwak hadanna PA ekata hari de karana hati ugannanna.... anika JVP eke inne babalada sandhane fail wenawa kiyala notherenna... un 1999 dith pariwasayak gahala fail unnane......

    thawa ekak JVP eka eda anduwen yaddi oya apita horu ekka inna baa.. arawa mewa kiwwe naa... kiwwe PTOMS eka nisa yanawa kiyala.... ethakota edath un kale ragapamakda..?

    JVP 2004 di minissuwa anduwata aye ehema karanna puluwan wenne naa... :P:P
    wimala pannuwe jathika mathawade hitapu hinda newe wimalage winaya wiroodie wada hinda..eeta passei yanna thanak nathuwa eddi aanduwe ellunee:yes::yes:

    anika jvp eka aanduwath ekka giye eda thibuna thathwe balala ratata hodak wenawa dakinnai ...jvp eka ehema karapu hindai ltte eka paraddanna puluwan wune...eath anduwa owunge mathawadayata wiruddawa digatama hasiruna nisa owun aanduwen wenwuna...wimalath ewele giyanae..ea welawe waradie dan hondai(pakshen elewwata passe...)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එක විශේෂ අවස්ථාවක් සහෝ..... jvp එක එක නොකලානම් අද කොටින්ට ස්වන්පලන අයිතිය ලැබිලා. එතැනදී වගකීම අදුනගෙන වැඩ කළා මසක් මහින්ද දිනවන්න කියල හිතාගෙන වැඩ කලේ නැහැ.

    මහින්දත් එක්ක ගහපු සන්දනෙන් ඉවත් වීමෙන් ම පෙනෙනවා සන්දාන කියන දේ සාර්ථක නැති විත්තිය. දිගින් දිගට දේශපාලනය කරගෙන යනකොට එකිනෙලට විරුද්ද ප්‍රවාහ දෙකකට එකට ගමනක් යන්න බැහැ. අර හෙලුරුමේ කරනවා වගේ ආණ්ඩුව ඇතුලේ ඉදන් බොරුවට රග පාන්න ඕනි නැත.

    ජනතාව එහෙම බලපොරිත්තු උනත් ජනතාව බලාපොරොත්තුවෙන් දේ එමගින් කරන්න බැහැ. හොරු සමග හෙළුවෙන් ඉන්න තත්වෙකට පත්වෙන තරම් jvp එක බංකොලොත් වෙලා නැහැ.

    රතු පාටින් තියන එක තමයි. හොරකම් වලට එකග නැත්තම් ඒවා නවත්ත්නත් බැරිනම් එතනින් ඉවත් වෙන් එක තමයි හොදම දෙය

    හෙළ උරුමය ගැන කතා කරපු එක හොදයි. චම්පික විදිලිබල ඇමති විදියට හිටිය.
    බලශක්තිය ගොඩ දාගන්න එක ඇත්තටම එක යුගයේ අව්සතාවය්ක්. කොටි ගණන් පාඩු ලබපු CEB එක ටික ටික ලාබ ලබන තත්වයට ගෙන්න, ජනතවට අඩු මිලට විදිලිය දෙන්න කෙටිකාලින, දිගුකාලින සැලසුම් ක්රියත්මකවෙන්න ඕන. ඇමතිතුමා කොච්චර සාර්ථකද අසර්තකද කියන්න මම දන්නේ නැහැ. ඇමතිතුමාට ලොකු අවස්ථාවක් ලැබුනා රටට සේවය කරන්න. ඒ අවස්ථාව හෙළ උරුමය ගත්ත. එකෙන් ඍජු වාසිය ජනතාවට.

    නැතිනම් හෙළ උරුමයට තිබ්බ ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුව විවේචනය කර කර ඉන්න. නමුත් ජනතව බලාපොරොත්තු වෙන්නේ හැමවෙලේම විවේචනය කර කර ඉන්න නෙවි. පක්ෂයේ දක්ෂත්ව ජනතවට ප්‍රයෝගිකව සේවය කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    wimala pannuwe jathika mathawade hitapu hinda newe wimalage winaya wiroodie wada hinda..eeta passei yanna thanak nathuwa eddi aanduwe ellunee:yes::yes:

    කවුද කියන්නේ...? මොනදවද ඒ විනය විරෝදී ක්‍රියා? ඇත්තටම විමල් ව පැන්නුවේ ඌ මහින්දට උදවු කරමු කියන මතේ හිටපු නිසා...... විමල් ඉන්නේ හරි තැන කියල පේනවා ඌ 2010 ගත්ත චන්ද ගනේනුයි JVP එක ගත්ත චන්ද ගනේනුයි.........

    anika jvp eka aanduwath ekka giye eda thibuna thathwe balala ratata hodak wenawa dakinnai ...jvp eka ehema karapu hindai ltte eka paraddanna puluwan wune...eath anduwa owunge mathawadayata wiruddawa digatama hasiruna nisa owun aanduwen wenwuna...wimalath ewele giyanae..ea welawe waradie dan hondai(pakshen elewwata passe...)

    JVP එක වැඩේ අතරමග දාල ගියා. උන්ට යුද ජයග්රහනේ අයිතියක් නැහැ. අනික විමල් කියන්නේ තනි පුද්ගලයෙක්. ඌ පක්ෂේ කියපු දේ ඇහුව මිසක් ඌ ගේ මතේ ඉල්ලිලා හිටියේ නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අර මන්ත්‍රීවරු 40 හිටපු කාලේ, වගකීම් බර අරගෙන හරියට වැඩ කල නම්, යුද්දයට කොන්දේසි විරහිතව සහයෝගය දුන්න නම්, ඊලග මහමැතිවරණයෙන් JVP මන්ත්‍රීවරු 80 පනින එක වලක්වන්න මහින්දට බැහැ. එහෙනම් UNP යෙන් මන්ත්‍රීවරු උස්සන්න ඕන නැහැ. ස්වාදීන commission වගේ සදානීය දේවල් ඇති කරන්න දායක වෙන්න තිබ්බ. ජනතව පිඩනයට පත්කරන ආණ්ඩුවේ වැඩපිළිවෙලවල් ජනතව වෙනුවෙන් ආණ්ඩුව ඇතුලේ සටන් කරන්න තිබ්බ සීමාවක් ඇතුලත.
    ජනතව කල්පනා කරනවා මොකද්ද JVP එකට චන්දෙ දීල ඇති පලය කියල, වැඩක් කරන්න බැරිනම්.

    යුද්දයට කොන්දේසි විරහිතව සහයෝගය දුන්න... යුද්දයේදී ආණ්ඩුව අපහසු තාවයට පත්වෙන සියලුම වෙලාවල jvp එක ආණ්ඩුවත් එක්ක ඉදලා ඇති. හොරකම් වලට සහය දෙන එකක් නම් jvp නැහැ. කොන්දේසි දැම්ම කියන්නේ මිග් ගනුදෙනුව ගන ප්‍රශ්නකරපු එක වෙන්න ඇති. මිග් ගනුදෙනුවේ දුෂණ හෙළි කරපු ඉකබල් අතාස් අද ලංකාවේ නැත්තේ එකයි. මහින්ද ල යුද්දෙනුත් හොරකම් කළා. එත් යුද්දේ එවර කළා. එඅන්ඩ් හොරකම් වැහිලා යනවා. එක හම්දම් පවතින්නේ නැහැ.

    මිනිස්සු jvp එක ආණ්ඩුවට යැවුවේ යුද තත්වයේ හා සාම ගිවිසුම සම්බන්ද තැන වලදී jvp එක දක්වපු මතය නිසා. jvp එක එක කළා. ඉතිහාසයේ ප්‍රතිපත්ති පවා දුන් හැම කෙනාම විනශ උනා. ඒ නිසා jvp එක ප්‍රතිපත්තියක් විදියට හොරකම් කරන ආණ්ඩුවක් ඉන්නේ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද කියන්නේ...? මොනදවද ඒ විනය විරෝදී ක්‍රියා? ඇත්තටම විමල් ව පැන්නුවේ ඌ මහින්දට උදවු කරමු කියන මතේ හිටපු නිසා...... විමල් ඉන්නේ හරි තැන කියල පේනවා ඌ 2010 ගත්ත චන්ද ගනේනුයි JVP එක ගත්ත චන්ද ගනේනුයි.........

    :D:D:D

    JVP එක වැඩේ අතරමග දාල ගියා. උන්ට යුද ජයග්රහනේ අයිතියක් නැහැ. අනික විමල් කියන්නේ තනි පුද්ගලයෙක්. ඌ පක්ෂේ කියපු දේ ඇහුව මිසක් ඌ ගේ මතේ ඉල්ලිලා හිටියේ නෑ.

    :D:D:D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්ද එනවා
    https://www.facebook.com/chaminda.gamage.9847/posts/302548199952466 mekath tikak balala innako...public daanna ona nae danma...
    කවුද කියන්නේ...? මොනදවද ඒ විනය විරෝදී ක්‍රියා? ඇත්තටම විමල් ව පැන්නුවේ ඌ මහින්දට උදවු කරමු කියන මතේ හිටපු නිසා...... විමල් ඉන්නේ හරි තැන කියල පේනවා ඌ 2010 ගත්ත චන්ද ගනේනුයි JVP එක ගත්ත චන්ද ගනේනුයි.........

    pm karannako danaganna ona nan....wife gen ahuwath kiyai

    JVP එක වැඩේ අතරමග දාල ගියා. උන්ට යුද ජයග්රහනේ අයිතියක් නැහැ. අනික විමල් කියන්නේ තනි පුද්ගලයෙක්. ඌ පක්ෂේ කියපු දේ ඇහුව මිසක් ඌ ගේ මතේ ඉල්ලිලා හිටියේ නෑ.
    wimalata konde hadanna yanawa eka parakata 1 lak walata wada ...light bilath ehemai(janatha badu mudal).....minihage phone eka eken hadatath wadinawa...(badu salli walin bill gewanne)...

    හෙළ උරුමය ගැන කතා කරපු එක හොදයි. චම්පික විදිලිබල ඇමති විදියට හිටිය.
    බලශක්තිය ගොඩ දාගන්න එක ඇත්තටම එක යුගයේ අව්සතාවය්ක්. කොටි ගණන් පාඩු ලබපු CEB එක ටික ටික ලාබ ලබන තත්වයට ගෙන්න, ජනතවට අඩු මිලට විදිලිය දෙන්න කෙටිකාලින, දිගුකාලින සැලසුම් ක්රියත්මකවෙන්න ඕන. ඇමතිතුමා කොච්චර සාර්ථකද අසර්තකද කියන්න මම දන්නේ නැහැ. ඇමතිතුමාට ලොකු අවස්ථාවක් ලැබුනා රටට සේවය කරන්න. ඒ අවස්ථාව හෙළ උරුමය ගත්ත. එකෙන් ඍජු වාසිය ජනතාවට.

    නැතිනම් හෙළ උරුමයට තිබ්බ ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුව විවේචනය කර කර ඉන්න. නමුත් ජනතව බලාපොරොත්තු වෙන්නේ හැමවෙලේම විවේචනය කර කර ඉන්න නෙවි. පක්ෂයේ දක්ෂත්ව ජනතවට ප්‍රයෝගිකව සේවය කරන්න.
    chinen dipu widuli balgare 20 parak wuthara kaduna...oka blast wela giyoth ehema(pukushima wage) eyitath wada suba deyak siddawei!!!!!!!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    chinen dipu widuli balgare 20 parak wuthara kaduna...oka blast wela giyoth ehema(pukushima wage) eyitath wada suba deyak siddawei!!!!!!!

    මම කතා කලේ බලගාරේ හොද නරක හෝ හිටපු විදුලිබල් ඇමතිතුමාගේ සාර්ථක සාර්ථක බාවය ගැන නෙවි. සිංහල උරුමය පක්ෂයක් විදියට, අමාත්‍යංශයක් අරගෙන රටට සේවයක් කරන්න උත්සහ කිරීම.

    JVP එකට සිංහල උරුමය වගේ නෙවි, ඊට වඩා දිවයින පුරවා විහිදුනු ජන බලයක් තියෙනව. සදනීය දේවල් ........ඒ කියන්නේ ආණ්ඩුවට බල කරලා යුද්දය කරන්න මුලික උන ඒවා, ජනතවට අරන්දුන් නොයෙක් ජයග්‍රහණ තියෙනව. නමුත් දේශපාලන පක්ෂයකින් ජනතව බලාපොරොත්තුවන්නේ ඒක විතරද? එක ප්‍රමාණවත්ද?

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    යුද්දයට කොන්දේසි විරහිතව සහයෝගය දුන්න... යුද්දයේදී ආණ්ඩුව අපහසු තාවයට පත්වෙන සියලුම වෙලාවල jvp එක ආණ්ඩුවත් එක්ක ඉදලා ඇති. හොරකම් වලට සහය දෙන එකක් නම් jvp නැහැ. කොන්දේසි දැම්ම කියන්නේ මිග් ගනුදෙනුව ගන ප්‍රශ්නකරපු එක වෙන්න ඇති. මිග් ගනුදෙනුවේ දුෂණ හෙළි කරපු ඉකබල් අතාස් අද ලංකාවේ නැත්තේ එකයි. මහින්ද ල යුද්දෙනුත් හොරකම් කළා. එත් යුද්දේ එවර කළා. එඅන්ඩ් හොරකම් වැහිලා යනවා. එක හම්දම් පවතින්නේ නැහැ.

    මිනිස්සු jvp එක ආණ්ඩුවට යැවුවේ යුද තත්වයේ හා සාම ගිවිසුම සම්බන්ද තැන වලදී jvp එක දක්වපු මතය නිසා. jvp එක එක කළා. ඉතිහාසයේ ප්‍රතිපත්ති පවා දුන් හැම කෙනාම විනශ උනා. ඒ නිසා jvp එක ප්‍රතිපත්තියක් විදියට හොරකම් කරන ආණ්ඩුවක් ඉන්නේ නැහැ.

    මොන ආණ්ඩුව ආවත් (UNP හෝ සන්දනේ) හොරකන් කරන එකා හොරකන් කරනවා. එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට JVP ප්‍රතිපත්ති අනුව ආණ්ඩුව සමග එකගත්වයකින් ආණ්ඩුවේ කොට්සාකරුවෙක් වෙන්න කැමති නැහැ. අඩුමානේ ලිහිල් කොන්දේසිවලින් අමාත්‍යංශ ටිකක් හරි බාර අරගෙන ජනතවට සේවයකරන්න කැමති නැහැ. JVP ආණ්ඩුවක් එනකම් ජනතවට ඉන්න වෙනවා රට ගොඩ දාන්න. එතකන් වේදිකාවල යටි ගිරියෙන් කැ ගහ ගහ ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.