1. Sams.Ryo

    SINHALA MOVIES

    ඕක මචන් vlc player එකකින් හරි අලුතින් update කරපු km player වගේ එකකින් හරි බලන්න. x265 format එකෙන් encode කරල තියෙන්නෙ ඒකයි.
  2. Sams.Ryo

    SINHALA MOVIES

    බැලුවා. කියල වැඩක් නෑ මාර කොලිටි. IMDb 8/10 වත් දෙන්න වටිනව. මේ උබ දාල තියන කොපි එකත් කොලිටි. අනිත් ෆිල්ම් අප්ලෝඩ් කරන අයත් x265 වලින් Rip කරන්න පුලුවන් නම්.
  3. Sams.Ryo

    මොංගෝලීයතාව, නපුංසකතාව ඇයි මෙහෙම උනේ?

    පුලුවන් බන්. වෙන රටවල් වල නම් සාමාන්යෙන් ගැබ් ගෙන මාස 3කට කලින් ඕක චෙක් කරල බලනව. බලල මොකක් හරි ඔහොම අවුලක් තියනව නම් ගැබට මාස 3කට අඩුයි නම් ගබ්සා කරන්නත් නීතියෙන් අවසර ලැබෙනව.
  4. Sams.Ryo

    දිව්‍ය නාඩි සිංහල නක්ෂත්‍ර මෘදුකාංගය !!!

    මන් මේක බැලුව. මේකෙ කියන ඒව ඇත්තද බන්?
  5. Sams.Ryo

    මදුරුවන්ට ස්වභාවික පිලියමක්

    අඩේ මේක නියමයි නේ. මේව පාවිච්චි කරන්නෙ නැත්තෙ අපිටත් පොඩි හරි විසක් තියන නිසා. පැගිරි තෙල් වල එහෙම අපිට විසක් නෑ නේ. තෑන්ක්ස් මච්න්.
  6. Sams.Ryo

    SINHALA MOVIES

    tfs 4+
  7. Sams.Ryo

    කන්ද කපපු තැන Highlevel Road Traffic Restriction

    හම්මෝ ලොකු දෙයක් අර බෝ ගහ තිබ්බ නිසාද කොහෙද වැඩ නවත්තල නෙ තිබ්බෙ. ඉක්මන්ට හදල ඉවරයක් කරන්වනම් හොදයි.
  8. Sams.Ryo

    ඇට_තලා_අල්ලා_දෙමු

    https://www.facebook.com/111266743059/videos/10154825556123060/?pnref=story
  9. Sams.Ryo

    ලිනක්ස්_ඉගෙනගමු

    ela. digatama karan palayan.
  10. Sams.Ryo

    Bus Strike

    බලාගෙන ගියාම බස් ගැමුණුගෙ සංගමේට එක බස් එකක්වත් නෑ නේ. :D :D :D
  11. Sams.Ryo

    ප්‍රශ්නයක් මතු වුණා..

    ඔය ෆිල්ම් වල එහෙම අභ්‍යවකාශේ ඉදන් පෘථිවිය පෙන්නනව දැකල ඇතිනේ. කවදාවත් දැකල තියන්වද ඒ වෙලාවට පෘථිවිය භ්‍රමණය වෙනව?
  12. Sams.Ryo

    SINHALA MOVIES

    elane rep 4+
  13. Sams.Ryo

    samsung J7 phone eke box aka help mee plzzzzz.

    normal j7 (2015)box eka තැබිලි පාටයි. j7 Christmas එකට පාට පාට box එකක් ගැහුව. bt phone එක same. ඔය කියල wood box එක නම් මන් දැකල නෑ. j7 (2016) සුදු පාට box එකක්.
  14. Sams.Ryo

    මගේ Kwid එක

    congrats machan.
  15. Sams.Ryo

    car mechanic

    haaa
  16. Sams.Ryo

    අනී පින්වතෙක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1694263 මේක බලපන්. මේකෙ තියනවා.

    No contents