1. Sams.Ryo

    පෞරුෂය ගොඩනගාගන්න ඕන අයට!

    මෙන්න මේක තමයි අවුල. මට වෙන එකෙක්ගෙ ඇස් දෙක දිහා බලාගෙන කතාකරන්න පුලුවන්. ඒත් ඒ කෙනා මගෙ ඇස් දෙක දිහා බැලුවොත් අහක බැලෙනව. කොච්චර උත්සහ කරත් බලන් ඉන්න බෑ ඒ වෙලාවට.
  2. Sams.Ryo

    කෙල්ලට වඩා කොටයි

    maath 5.3' ban. :(
  3. Sams.Ryo

    මහීපාලගේ අතකොටා සමඟ 17ක් ගස්

    ookunwa ula thiyanna oone hari nam.
  4. Sams.Ryo

    Help me! my whole life fucked :(

    koo yaku muuu...
  5. Sams.Ryo

    සියදිවිනසා ගැනීම

    සියදිවිනසා ගැනීම සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා. පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල “පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ” පව් කියලා...
  6. Sams.Ryo

    ලයිට් බිල අඩු කරගන්න ක්‍රමයක්

    හම්මේ උබ නම්. ඉතින් පාරෙන් එන වතුර ලයින් එකෙන් වතුර පාවිච්චි කරපන්කෝ. සමහර වෙලවට වතුර කපනව ඒක තමයි අවුලකට තියෙන්නෙ.
  7. Sams.Ryo

    Help me! my whole life fucked :(

    මගෙ නම් අදහස diverce එකකට යන්නම එපා කියන එක. උබට තාම වයස 26යි. නේ. හිතපන් ඩිවෝස් උනාම කොහොමට තියෙයිද කියල. නිකන් ජීවිතේ කාලකන්නි වෙන එකයි වෙන්නෙ. දැනුත් එහෙම තමයි කියල උබට හිතෙයි ඒත් ඕක ගොඩින් ගොඩදාගන්න බලපන්. කෙල්ල එක්ක තරහ ගන්න එක අඩු කරපන්. හිතපන්කෝ කෙල්ල උනත් කොහොමද යකෙක් වගේ කොල්ලෙක්ට ආදරේ...
  8. Sams.Ryo

    ලොකු කරදරයක් උනා. උදව්වක් කරන්න

    මේව නම් කරන්න එපා. මොකද උබට එතකොට උබෙ යාලුවට කියන්න වෙනව මේ සිද්දිය ඕව අපි හිතන්නෙවත් නැති විදියට කටින් කට යනව. ඒක නිසා උබල දෙන්න අතේ විතරක් මේක රහසක් හැටියට තියාගනින්.
  9. Sams.Ryo

    ලොකු කරදරයක් උනා. උදව්වක් කරන්න

    නංගිට කරදරයක් නැත්තම් (තේරෙනවනේ මන් අහන දේ) මන් කියන්නෙ ඕක උබත් නන්ගිත් අමතක කරල දාපන්. ගහල නිකන් වැඩේ දුරදිග ගෙනියන්න තරම් දෙයක් නෙවෙයිනේ වෙලා තියෙන්නෙ. අනික වලි දාන්න ගියාම ඔය සීන් එක තව උන්ට කියන්න වෙනව නේ. ඒක නිසා යාලුවෙක්ටවත් ඔය සීන් එක කියන්නෙ නැතුව ඔය දෙන්නම ඕක අමතක කරල දාන්න. උබ උට ගහන ඌ...
  10. Sams.Ryo

    මේ පොත..කියවපු අය!!!

    thanks. පොත කියෙව්ව.
  11. Sams.Ryo

    Orgasm Faces

    mokadda me wenne. mun boruwatada me inne nattam yatin mokak hari scene ekak thiyawada?
  12. Sams.Ryo

    දන්න කෙනෙක් ඉන්නවද...?

    http://eugc.ac.lk/selection2016/ onna ooka gihin balapanko.
  13. Sams.Ryo

    Hair Cut

    bump issara nam kapuwe maharagama Anula salon eken. passe eeka A/C kara. eeta passe gaana wadi kara. dan kapanne gewal laga place ekakin 100i ganne. :D:D:D
  14. Sams.Ryo

    feel like ignored - help please

    එලියෙත් ඒවගේ තමයි බන් ටිකක්. මට තේරෙනව මිනිස්සු නිකන් මූනිච්චාවට වගේ කතා කරන්නෙ සමහර වෙලාවට
  15. Sams.Ryo

    feel like ignored - help please

    :love::love::love::love::D:D
  16. Sams.Ryo

    feel like ignored - help please

    සමාජෙ නිකන් කොන් වෙලා වගෙ වෙනව බන් එතකොට. ඒකයි. නැත්තම් මන් උන්ගෙන් කාල ඇදල ඉන්නෙ නැති නිසා මට උන් නැති උනා කියල කිසි පාඩුවක් නෑ.
  17. Sams.Ryo

    feel like ignored - help please

    ඉතින් එහෙම උනාම උන්ට මාව අමතකම වෙලා යාවි. ඒ කියන්නෙ මන් උන්ව හෝ උන් මාව ආශ්‍රය කරන්නෙ කිසි දෙයක් උදව්වක් වගේ දේවල් බලාගෙන නෙවෙයි. නිකන් සමාජෙ ඉන්නකොට සෙට් එකක් ඕනෙ නිසයි. මන් සද්ද නැතුව හිටියොත් උන්ට මගෙන් උදව්වක් ඕනෙ නැත්තම් උන් කතා නොකර ඉදි. එහෙම නෙවෙයි බන් සමහරු ඉන්නව අර ලොරි පාක් කරනව...
  18. Sams.Ryo

    feel like ignored - help please

    මචන් මට තේරෙන දෙයක් තමයි මගෙ වටේ ඉන්න අය මාව නිකන් නොසලකා හරිනව වගේ දැනෙනව. ගෙදර මිනිස්සු නෙවෙයි. යාලුවො. අපේ සෙට් දෙක තුනක් whatsapp chat group වගයක් හදන් තියනව. උන් මන් නැති වෙලාවට සෑහෙන්න පට්ට විදියට චැට් කරනව. මන් මොකක් හරි කිව්ව ගමන් චැට් එක නවතිනව. ඒකියන්නෙ ටික වෙලාවක් යනකන් කව්රුත් චැට්...
  19. Sams.Ryo

    SINHALA MOVIES

    https://docs.google.com/document/d/1QCQZsEg2nyd-CaF30hoNQUXmh3F-S2CIFIskISwmBTQ/edit ඕක බලන්න.
  20. Sams.Ryo

    Pink~වල්හැත්ත

    මාත් ඕක බැලුව. කාලෙකින් බලාපු හිතට වදින සලරුවක්.

    No contents