1. K

    Breaking News :Wagner boss Prigozhin killed in plane crash in Russia. 😉

    Wagner boss Yevgeny Prigozhin was on the passenger list of a plane which crashed in Russia, killing all 10 on board. He was believed to be on board the plane. Earlier, a Wagner-linked Telegram channel Grey Zone reported that the jet was shot down by air defences in Tver region, north of Moscow...
  2. K

    Breaking News :Wagner boss Prigozhin killed in plane crash in Russia. 😉

    තාම 100% ෂුවර් නෑ.
  3. K

    චාරිකා - රිටිගල කන්ද

    මරු විස්තරේ. මැනටල් මැනපු එක තමයි අවුල.
  4. K

    Questions සංගීතය දන්නා උන් කියපන් [තනු ගැන හැමදේම]

    1 පද රචනය වචන ගොඩක් නෙමේ එය ගායනය කල හැකි ආකාරයට කරන නිර්මාණයක් එය සිද්ධියක්, හැඟීමක්, දැනීමක් කුමක් හෝ දෙයක් විය හැකියි. 2 ජෙනුයින් කොපි දෙකම තියනවා. 3 බොහෝවිට තියරියට තමා වෙන්නෙ. ගීතයට අදාල scale එකේ තමයි හැම සෙල්ලම ම කරන්න වෙන්නෙ. 4 ගීතයක් කියන්නෙ දක්ෂතා කිහිපයක එකතුවක් ඒ නිසා සමහරුන්ට...
  5. K

    නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

    ලිංගික අසහනයේ උච්චතම අවස්ථාව. උන් දන්නවා ලංකාවෙ ඉන්නෙ easy boys කියලා. ඇත්තටම ඕක අප්‍රසන්න දෙයක් කියලා මට ෆොරිනස්ලම කියලා තියනවා.
  6. K

    වහලද ස්ලැබ් ද

    කුඩා ඉඩමකට නම් ස්ලැබ් එක වාසියි උඩ යූස් කරන්න පුළුවන් නිසා. රස්නෙ අඩුවෙන විදිහකට ඩිසයින් කරගන්න. ඉඩ තියනවනම් වහලෙ ගහන්න.
  7. K

    වහින දවසක්

    සොබාදහම එකම විදිහට පවතී කියලා හිතන්න බෑ අනිවාර්යයෙන්ම වෙනස් වෙනව අපිට තමයි ඒකට හැඩගැහෙන්න වෙන්නෙ. අපේ රටේ ජලය නාස්තිකරන ආකාරය දැක්කම පුදුම හිතෙනවා. ජල කළමනාකරණය හොඳින්ම පවත්වගන්න ඕන ඉදිරියෙදි. අපි පොඩිකාලෙ තිබුණු කුඩා ජල පහරවල් එකක්වත් දැන් තිබුණු තැන්වත් හොයාගන්න බෑ.
  8. K

    මේ ජීවිතේ කරුමයක් ද?

    ඕනවට වැඩිය හිතන්න එපා. තමන්ට සතුටක් දැනෙන දේවල් කරන්න.
  9. K

    ෆ්‍රිජ් එකක්

    සාමාන්‍ය composure එකක් එකම වේගයෙන් වැඩ කරන්නේ inverter එකක් තියෙන එකකට පුළුවන් අවශ්‍ය වෙලාවට හෙමින් වැඩ කරන්න එකෙන් තමයි විදුලිය ඉතිරි වෙන්නේ.
  10. K

    සරනේරු සහ සොයිබ උදව්...

    hinges wala joint cut eka smooth nathnam dorawal ikmanata bahinawa.
  11. K

    ගිහි අපිට පැවිද්දන් හට බණ දෙසීමට සිදු වෙයිද?

    ඇයි ඉන්නෙ ගිහි පිරිත් සෙට්.
  12. K

    මට මෙහෙම නොවුනානම් මම අද හොද තැනක.

    ඕවට උපතින්ම හුරු වෙන්න ඕන මේ රටේ හැටියට. "දේශේ හැටියට වාසේ" කියනවනෙ.
  13. K

    ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි

    රට හදන්න නම් බය නැතිව හරි තීරණ ගන්න පුලුවන් කෙනෙක් ඕන එයාට සපෝට් කරන හොඳ දැක්මක් තියන පිරිසක් ඕන මොකද බොහෝ දෙනෙක් අකමැති දේවල් කරන්න වෙනවා මේක ගොඩට තල්ලු කරන්න. නායකයට විතරක් රටක් හදන්න බෑ.
  14. K

    සක්විති දොස්තර

    රෝගීන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න.
  15. K

    ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි

    නීතිය අපක්ෂපාතීව හා සාධාරණව ක්‍රියාත්මක වියයුතුයි තැනින් තැනින් සිස්ටම් බ්රේක් ඩවුන් වෙන්න ඉඩ හැරියොත් රට විනාශ වෙනවා බුද්ධිමත් දක්ෂ සංවේදී පුද්ගලයන් රට හැර යාමට ඒක හේතුවක් වෙනවා.
  16. K

    ත්‍රීවිල් සර්විස් උපකරණ ගන්න තැනක්

    AC Paul hari General equipment sangaraja mawatha.

    No contents