1. K

    Rent a car

    එතකොට ඩ්‍රයිවර් මාරුකරන කරන වෙලාවට ඕක අප්ඩේට් කරන්න වෙනවනෙ. නොගෙවා ඉන්න හදාගත්ත නීති.
  2. K

    ලංකාවේ වාහන මිල

    5008 ඉංදියාවෙ හදන්නෙ නෑ. තමිල්නාඩු ප්ලාන්ට් වහලා මට මතක හැටියට.
  3. K

    18+ විසදුමක්

    දොර ජනෙල් වහල මොර්ටීන් ස්ප්‍රේ ගහන්න පැය භාගෙකින් අරින්න. හැබැයි ගඳයි.
  4. K

    මීයොන්ගෙන් car එක බෙරගන්නෙ කොහොමද?

    පූසො සෑහෙන්න සාර්ථකයි අපේ ගෙදර ඩබලක් ඉන්නවා හැමදාම කුරුල්ලෙක්, ලේනෙක් මරනවා. මීයො කාලෙකින් දැක්කෙත් නෑ. කලින් නම් වයර් කාලා ගානකට කෙලවුනා දෙපාරක්ම.
  5. K

    හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

    google input win10 වලට installe කරන්න බෑ නේද දැන්
  6. K

    Questions අලුත් තාප්පේ

    පුස් හැදිලා නම් brush කරලා exterior filler එකක් ගාලා weatherproof paint එකක් ගානවා.
  7. K

    2025 Srilanka to the Moon? 🔥🔥🔥

    ඔලුව ලොකුයි උඩ යනකොටම කූරියා ගහලා බේරෙවැවට වැටෙනවා.
  8. K

    ෆාමසිය Vs ඕස්ට්‍රේලියා ගමන

    බිස්නස් කියන්නෙ රිස්ක් එකක් තමයි මැනේජ් කරන විදිහ අනුව තමයි සාර්ථකත්වය රඳා පවතින්නෙ. වසර 5 ක වත් ගිවිසුමකට යාම, නැවත දීර්ඝ කිරීමේ හැකියාව වගේ තියනවනම් ශේප්. ඒ කාලය අවසාන වෙනකොට අලුත් තැනකට සූදානම් වෙන්න පුළුවන් ලබපු අත්දැකීම් හා සබඳථා වලින්.
  9. K

    ෆාමසිය Vs ඕස්ට්‍රේලියා ගමන

    කුලියට කරන එක තමයි අවුල අවුරුද්දකින් දෙකකින් කඩහිමියා ෆාමසියක් දායි උඹව අයින්කරලා ඒකට ප්ලෑන් එකක් ඕන.
  10. K

    ලංකාව තවම නොදියුණු ඇයි?

    නොදන්නාබව නොදැන සිටීම.
  11. K

    ප්‍රිගෝෂින් මරපු එක පුටින්ගේ වැඩක්නම්

    නිසි පරීක්ෂණයකින් මෙහි සත්‍ය තත්ත්වය සොයාගනු ඇත එහෙත් එවැනි පරීක්ෂණයක් කිසිදා සිදු නොවනු ඇත.
  12. K

    අනේ මට ඔයාව යාලුවෙක් විතරයි.

    ලඟදිම කියයි මට හොඳ කොල්ලෙක් සෙට්වුනා කියලා එතකොට තමයි දැනෙන්නෙ අපරාදෙ නාස්තිකරපු කාලෙ කියලා. වෙන කෙනෙක් හොයාගන්න උතසහ කරන එක තමයි හොඳම.
  13. K

    Donald Trump

    එච්චර හයියක්..! :ROFLMAO:
  14. K

    අලි ගැන තියෙන කැක්කුම

    හැම ප්‍රශ්නයකටම විසඳුම් ආගම් තුලින්ම සෙවීමට උත්සාහ කිරීම හා සියලු හොඳ නරක ඒවා ඈඳාගෙන කියාදීම නිසා කිසියම් අවස්ථාවක එහි කොටසක් පිලිබදව අවිශ්වාසයක් ඇතිවුවහොත් එම ආගම් පිරිහීමකට ලක්වෙන්න පුළුවන්, ඒ පිළිබඳව ඇති විශ්වාසය බිඳවැටීම නිසා. ඒ වගේම එය පිළිගත් සමාජයත් හොඳ නරක කියා දෙයක් නැතැයි කියා සිතන්නත්...
  15. K

    Questions Computer ඇස් කණ්නාඩියක්

    ඵහෙම experience එකකින් තමයි ඕක කිව්වෙ.
  16. K

    ලංකාවේ වාහන මිල

    ප්‍රභූ වරුන් සඳහා රෝද හතරෙ වාහනත් සාමාන්‍ය ජනතාවට රෝද දෙකේ වාහනත් ගෙන්වීමට අනුමතයි.
  17. K

    Questions Computer ඇස් කණ්නාඩියක්

    මෙහෙන් හොඳ ටෙස්ට් එකක් සහ කණ්නාඩි ගන්න එක කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ.:ROFLMAO:
  18. K

    දළදා පෙරහැරේ අළින්ට දෙන කෲර වද දියවඩන නිලමේවරයා ගේ කටින්ම. වීඩියෝ සහිතයි.

    සත්ව හිංසාව, ස්ත්‍රී දූෂණය, සොරකම, වංචාව වගේ දේවල් ඉතිහාසය පුරාම පැවතිලා තියනවා මං හිතන්නෙ නෑ ඕවා නවතියි කියලා. සතුන් යොදාගෙන කොලපෑගිම, සීසෑම, බලෙන් කිරී ගැනීම ඔක්කොම හිංසාවන් තමයි.

    No contents