කොල්ලා.. අවංකව මේ උඹේ නම්.. මම උඹට දණ ගහලා වඳිනවා.. එකෙන්ම... මල්ලී.. මෝරා ගිහින් බොක්කෙන්ම වැඩ කරපන්.. සොෆ්ට් වෙයාර් ඉන්ජෙක් වෙයන් සුපිරිම බුලට් එකක් වෙයන්.... කැම්පස් එකෙන් out වෙද්දිම ලක්ෂ 2 පැනලා පඩියකට පලයන් මල්ලි... GPA 4 දාපන් කොල්ලා... යුනි එකේ ආතල් එක බොක්කෙන්ම ගනින් මල්ලි... ඒ මිහිර...