එකල වගේද මෙකල
මේකේ අනික් නිළියො එක්ක බලනකොට marilyn හෙන කැතයි . Overratedමතක් වුණ අයගෙ ලිස්ට් එකක් නිකන් දාන්න හිතුණා.
Grace Kelly
![]()
![]()
![]()
![]()
Ava Gardner
![]()
![]()
![]()
Ingrid Bergman
![]()
![]()
![]()
Joan Chandler
![]()
![]()
![]()
![]()
Natalie Wood
![]()
![]()
Audrey Hepburn
![]()
![]()
![]()
![]()
Rita Hayworth
![]()
![]()
![]()
![]()
Olivia de Havilland
![]()
![]()
![]()
![]()
![]()
Vivien Leigh
![]()
![]()
![]()
![]()
![]()
Elizabeth Taylor
![]()
![]()
Marilyn Monroe
![]()
![]()
![]()
Paulette Goddard
![]()
![]()
මට නම් Grace Kelly තමයි ලස්සනම.මේකේ අනික් නිළියො එක්ක බලනකොට marilyn හෙන කැතයි . Overrated
------ Post added on Sep 13, 2023 at 6:54 PM

ඔව් එයා තමා ලස්සනම , ඒ උන්නට Audrey hepburn ට තමා cute ම look එක තියෙන්නෙ. Bambi වගේ ❤මට නම් Grace Kelly තමයි ලස්සනම.![]()
![]()
මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ කාලයක් යනකම්ම Audrey Hepburn ගැන ලොකු ක්‍රෂ් එකක් තිබ්බා.ඔව් එයා තමා ලස්සනම , ඒ උන්නට Audrey hepburn ට තමා cute ම look එක තියෙන්නෙ. Bambi වගේ ❤![]()


ආදි කාලෙ එව්වා බලලාම නෑ. මේක බලන්ඩ ඕනෙ , added to watchlist .මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ කාලයක් යනකම්ම Audrey Hepburn ගැන ලොකු ක්‍රෂ් එකක් තිබ්බා.
![]()
![]()
![]()
![]()
ඔය ෆිල්ම් එකත් එක්ක තව "Breakfast at Tiffany's (1961)" ෆිල්ම් එකත් බලන්න. පරණ වුණාට දැන් කාලෙ අලුතෙන් එන ෆිල්ම්ස්වල නැති අමුතුම charming ගතියක් පරණ ෆිල්ම්ස්වල තියෙනවා.ආදි කාලෙ එව්වා බලලාම නෑ. මේක බලන්ඩ ඕනෙ , added to watchlist .![]()

හරී thank you boss ❤ඔය ෆිල්ම් එකත් එක්ක තව "Breakfast at Tiffany's (1961)" ෆිල්ම් එකත් බලන්න. පරණ වුණාට දැන් කාලෙ අලුතෙන් එන ෆිල්ම්ස්වල නැති අමුතුම charming ගතියක් පරණ ෆිල්ම්ස්වල තියෙනවා.
![]()