1. Sams.Ryo

    ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සහ ශර්ලෝක් හෝම්ස්

    ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සහ ශර්ලෝක් හෝම්ස් Sorry repost
  2. Sams.Ryo

    Serial killers

    tfs 4+
  3. Sams.Ryo

    මචන්ලා wife hospital admit කළා

    බය වෙන්න එපා මචන් දොස්තරල කියන්නෙ ඕව කරල පුරුදු නැති කට්ටියක් නෙවෙයිනේ. එයාල එයාලගෙ පැත්තෙන් කෙරෙන්න ඕන දේවල් කරයි. උබ වයිෆ් එක්ක එයාගෙ මානසික සතුට ගැන හිතල අදාල විදියට වැඩ කරපන්. නිකන් කලබල වෙන්න එපා. බුදුසරණින් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
  4. Sams.Ryo

    Desktop keyboard help

    Num Lock එක කොහොමත් හැමතිස්සෙම on වෙලානෙ තියෙන්නෙ. ඒක on කරන්නෙ නැතුව නම්බර්ස් ටයිප් කරන්න බෑ. අකුරු ටයිප් කරන්න ඒක බාදාවක් නෙවෙයිනේ.
  5. Sams.Ryo

    කෙල්ලෝ අපිට කරපු chater වැඩ

    මොකක්ද බන් මේ. phone එකට එන app එකක්ද? නම කියපන්කෝ ඒකේ
  6. Sams.Ryo

    කෞෂල්‍යාගේ සිංගප්පූරු සවාරිය Apita meki labenawa nam

    කෞෂල්‍යාගේ සිංගප්පූරු කියල google එකේ search කරපන් එතකොට එනව. මේකෙ link එක දාන්න බෑ spam වෙනව
  7. Sams.Ryo

    අම්මා......

    ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා. මේ වෙලාවෙ හිතට හයිය අරන් අවසන් කටයුතු ටික කරන්න.
  8. Sams.Ryo

    අම්මට සීනි බලන මැශින් එකක්....

    estimate date එක කවද ඉදන් කවද වෙනකන්ද තියෙන්නේ. අනික ebay එකෙන් දෙයක් ගන්නකොට top rated seller කෙනෙක්ගෙන්ම ගන්න. feedbacks බලල ගන්න.
  9. Sams.Ryo

    උඹලගේ ජිවිතේ ප්‍රශ්න

    සල්ලි නෑ. තාම ඉගෙනගන්නව. මේ මාසෙට data quota එක දැනටමත් ඉවරයි.
  10. Sams.Ryo

    HIDE MY IP SERIALS NEEDED

    bmp
  11. Sams.Ryo

    ආදරේ සුන්දරයි...!!!

    අපෝ මොන හෝන්තුවාවක්ද බන් ඔය. මම නම් උබ ඕන්නම් අඩාගනින් කියල දමල ගහල යනව.
  12. Sams.Ryo

    Difference between Axio & Yaris/Belta

    240නම් අරන් තේරුමක් නෑ. අනික ඔච්චර වෙන්නෙත් නෑ ඒක. ඔය ගානට යන්නෙ axio , aqua , තව කීයක් හරි දාල prius වගේ එකකට යන්නත් පුලුවන්.
  13. Sams.Ryo

    VAT 15% Phone bill eka wadi wenne mehemai

    මචන් කලින් පාර telecommunication levy එක 25.51% තිබ්බ එක මේ පාර 26.04% වෙලාද? ඒ කියන්නෙ ඒකත් වැඩිවෙලා.:angry::angry:
  14. Sams.Ryo

    Difference between Axio & Yaris/Belta

    ඔව් 40,000km වලින් හරියට ඔයිල් චේන්ජ් කරල මේන්ටේන් කරපු එකක් තමයි ගන්න ඕනෙ. වාහනේ පොඩ්ඩක් පැදල බැලුවම තේරෙනව අවුලක් තියනව නම්.
  15. Sams.Ryo

    ආදරේ සුන්දරයි...!!!

    මළ පනිනව තමයි බන් සමහර වෙලාවට කෙල්ලත් එක්ක.
  16. Sams.Ryo

    Huawei E173 JTAG

    අයියෝ විසිකරන්න එපා. firmware දාන්න. ලොකු වැඩක් නෙවෙයි. http://www.modemunlock.com/huawei-e173-firmware-download-3g-modem-dashboard.html
  17. Sams.Ryo

    Difference between Axio & Yaris/Belta

    ඔව් axio එකත් cvt තමයි. yaris/belta වලට වඩා axio එක ගොඩක් හොදයි. අනික තෙල් කරනවත් වැඩියි.

    No contents