මිනිසා නිර්මාංශ විය යුතුද, නැතිද ?
ලිපිය දිග වැඩියි කියා නොකියන අය අදාලම නැත. වටිනා ලිපියක් නිසා මෙතන පළ කරමි. කොතරම් දිගු උනත් මෙවැනි ලිපි කියවන පිරිසක් එලකිරි එකේ ඉන්නා බවද දනිමි. :):)
... ඊඩ් දිනයේ මුහුණු පොතේ පෝස්ට් කර තිබූ, අනේක සත්ව ඝාතන වල පින්තූර මෙන්ම, විවිධ සටහන් ඔබද දකින්නට ඇත...