1. Sams.Ryo

    ETCA එකටද, කලු තීම් එකටද, විරුද්ද.?

    කලු එකට වඩා ETCA එක හොද මේ ගැන දන්නෙ නැති එකෙක්ට උනත් පින්තූරෙ දෙක්ක ගමන් මේක දාල තියෙන්නෙ කියල අදහසක් එනවනේ.
  2. Sams.Ryo

    හැමෝම වරෙල්ල.ලං කර කර බලල වැඩක් නෑ.

    ඔව් බන් බුකියෙ ප්‍රංශෙට කොඩි දාන්න නම් එනවා. ලංකාවට කෙලවෙනකොට එකෙක් නෑ.:angry::angry:
  3. Sams.Ryo

    ටෙලිපොටේෂන් තාක්ෂනය

    කෙල්ලත් එක්ක message කරද්දි නම් ඔය සීන් එක ඕනෙ තරම් වෙලා තියනව. ඒ කියන්න්නෙ මම කියන්න යන දේම එයත් කියනව වගේ සීන්. Telepathy ඒ කියන්නේ. ඕක සාමාන්‍යයි ගොඩක් අයට වෙනවා.
  4. Sams.Ryo

    Againt ETCA

    http://www.rivira.lk/online/2016/03/14/etca-ගැන-අප-කතාකරන්නේ-රටටම-හාන/
  5. Sams.Ryo

    දැන් කාරණේ පැහැදිලි ඊරිසියාවද ?

    කෝ ලින්ක් එක දාන්නකෝ අපිටත් බලන්න. තාම දැක්කේ නෑ.
  6. Sams.Ryo

    කරන්ට් කපන වෙලාවල්

    උබත් මහරගමද? :rofl::rofl:
  7. Sams.Ryo

    ටයිප් කරලා හම්බු කරමු

    podi gaanai bn hambenne. anika load wenna welaa yanawa
  8. Sams.Ryo

    එකෝමත් එක ආදරයක්

    මේ ටික කියෙව්වම මගෙත් පපුව ඇතුලෙන් අමුතු රිදුමක් වගේ එනව බන්. :(:(:( ගොඩක් අයගෙ ජීවිතවල ඔය වගේ කවදාවත් අමතක නොවෙන ආදර කතාවක් තියනව.
  9. Sams.Ryo

    ගෑණි

    :yes::yes: Respect
  10. Sams.Ryo

    Information Technology University of Moratuwa

    I'm selected for UCSC IS (Information Systems) :(
  11. Sams.Ryo

    එකෝමත් එක ආදරයක්

    අඩෝ තව පොඩ්ඩයිද බන් තියෙන්නෙ එතකොට? :(:(:( මේක උබට වෙච්ච ඇත්තම සීන් එකක්ද?
  12. Sams.Ryo

    Facebook එකෙන් ඉස්කෝලයක් වෙනස් කළ තිලිණි මිස්ගේ #

    පන්ති කාමරේ ඉහිරුණු කඳුළු _______________________ බොත්තමක් හිඟ කාසය ආය කට්ටෙන් අමුණගෙන හරි බයාදුවට ඔළුව ඇල කර හිනාවෙන කොට ඇත්තමයි නිමලෙ මටත් හිතුණෙම ඔය වයසට ඇවිත් නවතින්න උඹ ලඟම පුටුවෙන් ඉඳගන්න ගොඩක් බගිනිදැයි දැනගන්න එන මගදි කඩාගත් පේරයක් 'ඹට දෙන්න ඒත්,,, ලෝක සොබාවය එක්කම අපි ඉන්නෙ දැන්...
  13. Sams.Ryo

    Stand Against ECTA

    ETCA or ECTA??
  14. Sams.Ryo

    Stand Against ECTA

    https://www.facebook.com/SriLanka.IT.Professionals/
  15. Sams.Ryo

    Stand Against ECTA

    https://www.facebook.com/events/1796108874011879/
  16. Sams.Ryo

    Againt ETCA

    torrentz2.eu kickass.cd
  17. Sams.Ryo

    Againt ETCA

    https://www.facebook.com/SriLanka.IT.Professionals/
  18. Sams.Ryo

    Germany ට්‍රිප් එක - Bavaria

    මේ රටවල් හරිම පිරිසිදුයි සහ පිලිවෙලයි නේද.

    No contents