1. Sams.Ryo

    Kauda aththatama UBUNTU use karanne

    machan. ubuntu wala fonts loku karanne kohomada? facebook eke ehema fonts patta podi
  2. Sams.Ryo

    Sri Lankan short Films

    Dt-xj7ZVb5k LoS7zViG0aY ZJABxZfGTWQ 2CZenGjfejA pAAoHgqoS5U Yxp6UaRvOzo UsZwcR-0Zpk PBk0L1dplWQ 9VUpofnAWEo
  3. Sams.Ryo

    Philosophy - දර්ශනවාදය

    ela machan 4+
  4. Sams.Ryo

    migrain-ඉරුවරුදාව help

    මචන් මටත් ඕක බොහෝම සැරට තිබුනා. සිංහල බෙහෙත් කර කර ඉන්න එපා බන්. හොද ඩොක්ට කෙනෙක්ට චැනල් කරල් පෙන්නපන්. පොඩි කාලයක් බෙහෙත් බොන කොට ඕක අඩු වෙනව. බෙහෙත් ගත්තට පස්සෙ තේරෙනව අපරාදෙ මෙච්චර කල් බෙහෙත් කරා නම් කියල.
  5. Sams.Ryo

    ට්‍රිප් help

    එල බලන්න ඕනේ..
  6. Sams.Ryo

    ට්‍රිප් help

    කාර් වල යන්න බෑ නේ?
  7. Sams.Ryo

    ට්‍රිප් help

    දවස් 3ක එකක් බන් යන්න ඉන්නෙ.
  8. Sams.Ryo

    ට්‍රිප් help

    අන්තිමට කියන්න වෙන්නේ "බොන්න ගිය දුරක්" කියල තමා. ඒ උනාට දවල්ට පොඩි ෆන් එකක් තියෙන්නත් එපැයි.:lol::lol::lol:
  9. Sams.Ryo

    ට්‍රිප් help

    මීමුරේ නම් ගිහින් තියන්ව බන්. 4+
  10. Sams.Ryo

    ට්‍රිප් help

    කොල්ලො සෙට් එකකට දවස් 3ක් ඒ කියන්නෙ නයිට් 2ක ට්‍රිප් එකක් යන්න හොඳ ප්ලේස් එකක් කියපල්ලකෝ.....
  11. Sams.Ryo

    J7 Auto touch & overheating උදව්

    2016 එකක්ද?
  12. Sams.Ryo

    කාම_ප්‍රශ්නයක්

    හයියෝ මේ ත්‍රෙඩ් එක තාම දුවනව නේ. :D
  13. Sams.Ryo

    SINHALA MOVIES

    මචන් "ආදරණීය වස්සානය" ෆිල්ම් එක හොයාගන්න නැද්ද?
  14. Sams.Ryo

    TV series එකක්

    ඕකෙ එක epi යක් බැලුව මම. මට නම් එපා උනේ animation කෑලි වැඩියි ඕකේ.
  15. Sams.Ryo

    වැඩකාරයෝ ඉන්නවානන් එන්ඩෝ...

    ඔව් නේ බොලේ 21 thamai

    No contents